අඩෝ මේකනම් පට්ට දුක සීන් එකක් - පොඩි උන් 3දෙනා අනාතයි 😢😢

Batfleck

Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka

    හයිවේ එකේ වාහනේ රිපෙයාර් කරන්න තහනම් මන් දන්න විදිහට. පොඩි වැටෙන් එලියෙ හරි වාහනෙ ඇතුලට වෙලා හරි ඉන්න ඔනී බේරගන්න එනකන්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    Kdh safety aduma wahanayak, ekai europe wala wikunana hiace eke issaraha hombak thiyenne..
    Japan kdh eka Europe wikunanna thahanam..