ගමන් යනවනනම් පරිසමින් පලයල්ලා. සතුට නැති වෙන්නෙ යන්නෙ තප්පර ගානයි. 

අඩෝ ඔව් බන්, ලමයි ඉන්නකොට මීට වඩා responsible විදියට ජීවත් වෙන්න ඕනා. මාත් ගොඩක් දේවල් අතෑරියා පොඩි එකා ඉපදුනාට පස්සෙ. දැන් හැම decision එකකදීම පොඩි එකා ලොකු factor එකක් වෙලා තියෙන්නෙ.වෑන් එකක් 160 ගියා කියන්නේ ඉතින් කතා දෙකක් නෑ හැප්පුනොත් මැරෙනවම තමයි. . ඒ කාලේ ගොන්කමට යි කන්ට්‍රොල් එක බලන්නයි කියලා එකම පාරක් 2015 දී 175 ට ගිහින් තියෙනවා. එච්චරමයියි. ඊට පස්සේ උපරිම 120 තමයි. ළමයා හම්බුනා ට පස්සේ 110 න් එහා ගිහින්ම නෑ
පව් වැඩේ. පොඩි උන්ව බලාගන්න පවුලේ උනුත් මැරිලා, තුන් දෙනෙක්ව කොහොම බලාගන්නද අච්චියි සීයයි.
සිරාවට. ඉස්සර පාරේ යද්දි උනත් මොකෙක් හරි කැකිරි වැඩක් කරොත් ගේමට යනවා. පස්සේ පොඩි එකා හම්බඋනාට පස්සේ අනිත් උන් හදන්න යන එක නැවැත්තුවා.අඩෝ ඔව් බන්, ලමයි ඉන්නකොට මීට වඩා responsible විදියට ජීවත් වෙන්න ඕනා. මාත් ගොඩක් දේවල් අතෑරියා පොඩි එකා ඉපදුනාට පස්සෙ. දැන් හැම decision එකකදීම පොඩි එකා ලොකු factor එකක් වෙලා තියෙන්නෙ.
වෙන එකෙක්නේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ. පවු වැඩේ.වෑන් එකක් 160 ගියා කියන්නේ ඉතින් කතා දෙකක් නෑ හැප්පුනොත් මැරෙනවම තමයි. . ඒ කාලේ ගොන්කමට යි කන්ට්‍රොල් එක බලන්නයි කියලා එකම පාරක් 2015 දී 175 ට ගිහින් තියෙනවා. එච්චරමයියි. ඊට පස්සේ උපරිම 120 තමයි. ළමයා හම්බුනා ට පස්සේ 110 න් එහා ගිහින්ම නෑ
පව් වැඩේ. පොඩි උන්ව බලාගන්න පවුලේ උනුත් මැරිලා, තුන් දෙනෙක්ව කොහොම බලාගන්නද අච්චියි සීයයි.
Podi correction ekak van eka rent ekata gattu ekak eke driver thama weredda..paw ban ninda gihin inna aththe hamoma.අඩෝ ඔව් බන්, ලමයි ඉන්නකොට මීට වඩා responsible විදියට ජීවත් වෙන්න ඕනා. මාත් ගොඩක් දේවල් අතෑරියා පොඩි එකා ඉපදුනාට පස්සෙ. දැන් හැම decision එකකදීම පොඩි එකා ලොකු factor එකක් වෙලා තියෙන්නෙ.
වෙන උන්ව කොහොමත් sure කරන්න නරකයි. මං නම් වෙන එකෙක් එළවනකොට ඉස්සරහ යනවනම් හොදට බලන් යන්නේ. ඌ බුල කෙලියෝත් මැරෙන්න වෙන්නේ අහක ඉන්න අපිට. යාපනේ ඉදන් එනවා කියන්නේ පට්ට අමාරුයි. මං ආවා එකපාරක් පැය 12 කට කිට්ටු කාලයක් එක දිගට එලෙව්වා. පූප නෑ වගේ.වෙන එකෙක්නේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ. පවු වැඩේ.
wife ගේ මල්ලි 160ට drive කරලා තියෙන්නේ. ඒ හරකා මැරිලා අර පොඩි 3 දෙනාට අම්මයි තාත්තයි දෙන්නම නැති කරාවෙන එකෙක්නේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ. පවු වැඩේ.
උටත් ළමයෙක් ඉන්නවද. ඕක ළමයි 4ක් අනාත කරලනේපොරගෙ නන්ගිගෙ හස්බා අපේ යාලුවෙක්, රවිදු. එයත් නැති උනා. පොඩි එකෙක් ඉන්නවා ඌට. අවුරුද්දක් නෑ![]()
ගමන් යනකොට අරූ එල්ලෙව්වා, මූ එලෙව්වා ගාල වැඩක් නෑ බන්. ඉස්සර අපි දුර site වල යද්දි මම ඇහැරන් ඉඳල driver එක්ක කතා කර කර යන්නෙ ඌට නින්ද යයි කියලා. පට්ට අමාරුඉ තමා. ඒත් හැප්පුනොත් මම ඉවරෛ කියලා මම දන්නවා.Podi correction ekak van eka rent ekata gattu ekak eke driver thama weredda..paw ban ninda gihin inna aththe hamoma.
ඌ නේමේ එලවල තියෙන්නේ.වෙන එකෙක්.ඌ මැරිලා නැහැwife ගේ මල්ලි 160ට drive කරලා තියෙන්නේ. ඒ හරකා මැරිලා අර පොඩි 3 දෙනාට අම්මයි තාත්තයි දෙන්නම නැති කරා
උටත් ළමයෙක් ඉන්නවද. ඕක ළමයි 4ක් අනාත කරලනේ
ලමයි බේරුනා කියන එකම පුදුමයි ඔය ස්පීඩ් එකෙන්. අම්මෝ බන් ගන්න වාහනයක් ගනිල්ලා සේෆ්ටි තියෙන හොද එකක් හබැයි 80 වඩා නම් යන්න එපෝ
වෙන එකෙක්නේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ. පවු වැඩේ.
Hire duwana van karayonam kisima saferyak balanne nehe kelagena yanawa...do or die scn eke inne
Podi correction ekak van eka rent ekata gattu ekak eke driver thama weredda..paw ban ninda gihin inna aththe hamoma.