Ekata indian drivers 500km 2000km unta adalama naගමන් යනකොට අරූ එල්ලෙව්වා, මූ එලෙව්වා ගාල වැඩක් නෑ බන්. ඉස්සර අපි දුර site වල යද්දි මම ඇහැරන් ඉඳල driver එක්ක කතා කර කර යන්නෙ ඌට නින්ද යයි කියලා. පට්ට අමාරුඉ තමා. ඒත් හැප්පුනොත් මම ඉවරෛ කියලා මම දන්නවා.
දැන් ටික කාලෙකට කලින් පරන නිලියෙකුත් මැරුනා ඔහොම සීන් එකක් නිසා. ඉස්සර අර අම්ම චරිතෙට රඟන කෙනා. ඒකෙත් කට්ටිය නිදාගෙන යද්දි ඩ්‍රයිවර් කෙලගෙන ගිහින් හෙලකට දාගෙන වාහනේ.
Bus drive karanawa 11 Hours eka digata

