ඉතින් දැන් උඹලා ගෙනාව පච කොටාට කියපන්කෝ ඕවා නතරකරන්න පියවරක් ගන්න කියලා .. අර පාතාලේ ඉවරකලා වගේ ඕකා ඉවරකරයි .වාහන අනතුරු වෙන්නේ ජෝතිශ්‍ය පගයලා කියන ග්‍රහ අපල උට්ටවල් නිසා නෙමේ
රියදුන්ගේ තියෙන නොසැලකිල්ල නිසා.
ලංකාවේ ගොඩක් රියදුරන්ට
හරියකට නින්දක් නෑ
විවේකයක් නෑ
පෝෂ්‍යදායි කෑමක් නෑ
මානසික අසහනයෙන් ඉන්නේ
ඒ මදිවට ගංජා ගහලා
කසියා ගහලා ඉන්නේ