අඩෝ මේක වෙන්න පුලුවන්ද?

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩෝ මේක වෙන්න පුලුවන්ද?

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    අඩෝ මේක වෙන්න පුලුවන්ද?
    මේක ගත්තේ එලකිරි එකේම ත්‍රේඩ් එකකින්...
    එලකිරි පටන් ගත්තේ 2006 නේද?
    කොහොමද මුන් 1974දි එලකිරි එකට join උනේ?
    1972දි ලන්කාවේ ඉන්ටෙර්නෙට් තිබුනද බන්.?????

    sourcehttp://www.elakiri.com/forum/showthread.php?t=1478598


    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    YP37O.png

    මේක පුදුමයි බන්.....
    මෙන්න මාවත් එඩිට් කරලා....
    මෙහෙම පුලුවන්ද බන් photo shop වලින්.....
    මම දන් නෑනේ......



    Capture109.png
     
    Last edited:

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    RePost බුවා;13629054 said:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    අඩෝ මේක වෙන්න පුලුවන්ද?
    මේක ගත්තේ එලකිරි එකේම ත්‍රේඩ් එකකින්...
    එලකිරි පටන් ගත්තේ 2006 නේද?
    කොහොමද මුන් 1974දි එලකිරි එකට join උනේ?

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    YP37O.png
    උඹ දන්නේ නැති උනාට internet හොයා ගන්න කලින් අපේ කට්ටිය එළකිරි එක පටන් ගත්තේ :cool::cool::cool: