අඩෝ මේ බලපන්

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    අඩෝ එයාටල් ශ්‍රී ලංකා එක එටිසලාට් එකට විකුනන කතාව ඇත්තද බන්? ඇයි බන් එහෙම කරන්නේ? එයාටෙල් එක පාඩුවටද දුවන්නේ? :eek::eek::eek: මං හිතන්නේ එටිසලාටි එකට වඩා එයාටෙල් එක ලාබයි පාවිච්චි කරන කට්ටියත් වැඩි නේ බන්? මොබිටෙල් ඩයලොග් වල හුලන් බැස්සේ එයාටෙල් එක නිසා. ඒක මට හොදට මතකයි. එයාටෙල් ලංකාවේ වැඩ පටන් ගත්තු දවසෙම මොබිටෙල් එක එයාලගෙ ඒකාලේ තිබ්බ රු 5 ක් හරි 4ක් හරි out going තිබ්බ ඒවා 2.50ට බැස්සුවා. :lol:
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    mamanam hithanne na ekko management eka witharak etisalat ekata denna katha karala athi ehema unoth kisi deyak wenas wenne na ne.. anika airtel kiyanne salli nathi company ekak nemei ne.. un puluwan tharam utsha karanne unge service eka loke pura yawala api hama ratema innawa kiyana eka pennanna ..
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    mamanam hithanne na ekko management eka witharak etisalat ekata denna katha karala athi ehema unoth kisi deyak wenas wenne na ne.. anika airtel kiyanne salli nathi company ekak nemei ne.. un puluwan tharam utsha karanne unge service eka loke pura yawala api hama ratema innawa kiyana eka pennanna ..

    ow machan wennath puluwan. eth e management eka thamange mother company ekata drohi weida? eken wenne airtel hama welawema etisalate ekata wada gana wadi karana eka neda? :oo::baffled:
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    ow machan wennath puluwan. eth e management eka thamange mother company ekata drohi weida? eken wenne airtel hama welawema etisalate ekata wada gana wadi karana eka neda? :oo::baffled:
    ehemath case eka tiyanawa ne bun :baffled: hithaganna ba.. mamanam hithana widihata ehema dena ekak na bun.. unta lankawe #1 service provider wennath puluwan trcsl eke rules nathnam.. un allagena indi lankawa atha arina ekak na ehema :nerd:
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    ehemath case eka tiyanawa ne bun :baffled: hithaganna ba.. mamanam hithana widihata ehema dena ekak na bun.. unta lankawe #1 service provider wennath puluwan trcsl eke rules nathnam.. un allagena indi lankawa atha arina ekak na ehema :nerd:

    TRCSL eka natham welahakath lankawe apita pita network ekakata rs 0.20k wage adu ganakata call ganna thibba. ehenam aniwaren airtel karaya oya wade karanawa okkotama kalin :yes::yes::love:
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    එයාටෙල් එකේ වැඩ කරන එවුනටවත් පඩි ගෙවන්න බැරිලුදැන් . පහු ගිය කාලෙ පඩි ගෙව්වේ නෑ කියල ස්ට්‍රයික් එකකුත් කලා .
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    එයාටෙල් එකේ වැඩ කරන එවුනටවත් පඩි ගෙවන්න බැරිලුදැන් . පහු ගිය කාලෙ පඩි ගෙව්වේ නෑ කියල ස්ට්‍රයික් එකකුත් කලා .

    ඉතිං බන් එයාටෙල් එක පාඩු ලබනවාද බන්? උන්ගේ සිම් ගන්න ගාන දවසින් දවස වැඩි වෙනවා නේද? :eek: