අඩෝ එයාටල් ශ්රී ලංකා එක එටිසලාට් එකට විකුනන කතාව ඇත්තද බන්? ඇයි බන් එහෙම කරන්නේ? එයාටෙල් එක පාඩුවටද දුවන්නේ? 

මං හිතන්නේ එටිසලාටි එකට වඩා එයාටෙල් එක ලාබයි පාවිච්චි කරන කට්ටියත් වැඩි නේ බන්? මොබිටෙල් ඩයලොග් වල හුලන් බැස්සේ එයාටෙල් එක නිසා. ඒක මට හොදට මතකයි. එයාටෙල් ලංකාවේ වැඩ පටන් ගත්තු දවසෙම මොබිටෙල් එක එයාලගෙ ඒකාලේ තිබ්බ රු 5 ක් හරි 4ක් හරි out going තිබ්බ ඒවා 2.50ට බැස්සුවා. 