light nam solar thiyenne, wathura nam 1000 wage... internet and telephone unlimited dala thiyenne masa 3 kataඇයි ලයිට් බිල්, වතුර බිල්, ටෙලිපොන් බිල්, ඉන්ටර්නෙට් බිල් ගෙවන්නේ නැද්ද ?
light nam solar thiyenne, wathura nam 1000 wage... internet and telephone unlimited dala thiyenne masa 3 kataඇයි ලයිට් බිල්, වතුර බිල්, ටෙලිපොන් බිල්, ඉන්ටර්නෙට් බිල් ගෙවන්නේ නැද්ද ?
දැන් මේ වියදම අඩු කරගන්න විදිහ නම් අහන්නේ මට කියන්න තියෙන්නේ මේවා, හැබැයි අස්සයා සත 50ට ගන්නයි වැටඩ උඩින් පන්නන්නයි දෙකක් බෑ.අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක
Tyre එකට 23400
Daycare 17500
Petrol 24680
දානයකට 5000 දුන්න
5250 For outing
44000 for grocery
මෙතන variable තියෙන්නේ 23400 , සහ 5000 විතරයි . අනිත් එව්වා fixed.
බොරුවට ඇඩුවට වියදම් කරලා හොඳ ඉන්වෙස්මන්ට් එකක් කරලා තියෙන්නේ, සෝලා. ඔන්ග්රිඩ් ද ?light nam solar thiyenne, wathura nam 1000 wage... internet and telephone unlimited dala thiyenne masa 3 kata
kohomada ban ochchara adu ganakata handle karaganne?අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක
Tyre එකට 23400
Daycare 17500
Petrol 24680
දානයකට 5000 දුන්න
5250 For outing
44000 for grocery
මෙතන variable තියෙන්නේ 23400 , සහ 5000 විතරයි . අනිත් එව්වා fixed.
මමත් දාගත්තා. මේක මරු මචං. ThanksMoney Manager
https://www.realbyteapps.com/
View attachment 245899
Mn use karanne free version eka, okkoma features tika tiyenwa. Ad ekak yanwa open kalama. Echcharai case eka.
, dan nm hoda lamek vela inne 
තාම ලස්ස 7-8 වියදම් කරන සෙට් එක බැහැල නෑ වගේ![]()
මමත් සෑහෙන්න ඒව ට්රයි කරල මේක තම හරි ගියෙ. ඕන විදියට හදාගන්න පුලුවන්. මුකුත් restrict කරල නෑ.මමත් දාගත්තා. මේක මරු මචං. Thanks
40000 grocery for how many family members?
Sounds like a first-time අදුල්ට්