අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Loan - 28000/-
    Credit Cards - 20000/-
    Grocery - 30000/-
    Home/Schooling - 20000/-
    My (Boarding) expenses - 35000/-
    Travelling Home (3 weekends) - 15000/-
    Unforeseen expenses - 10,000/-
    Total - 158,000/-

    Salary 145,000/-

    ena widiha balala, kapanna puluwan than walin kapala match ekak gahanawa...
    Credit card 20k yanne khmada bn
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,760
    113
    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    Tyre එකට 23400
    Daycare 17500
    Petrol 24680
    දානයකට 5000 දුන්න
    5250 For outing
    44000 for grocery

    මෙතන variable තියෙන්නේ 23400 , සහ 5000 විතරයි . අනිත් එව්වා fixed.
    ඇයි, පෙට්‍රල් වලට එච්චර යන්නෙ? සමහරවිට public transport ඔයිට වඩා ලාබ වෙයිද?
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Capture.JPG


    Capture1.JPGCapture2.JPGCapture3.JPGCapture4.JPG

    Mama thanikadaya , last month salary & savings walin thama me month eka duwanne
     
    Last edited:

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    ඇයි, පෙට්‍රල් වලට එච්චර යන්නෙ? සමහරවිට public transport ඔයිට වඩා ලාබ වෙයිද?
    deparak gamata yanna wuna ekayii wune.... ethanama 400KM set wuna

    Ubata itin vehicle ekema yanna onada train eke plynko season eka aran.
    naha ban.... meka wune.... 400KM yanna wuna... ekayii gamata
    ------ Post added on Jan 30, 2025 at 9:41 AM
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,760
    113
    deparak gamata yanna wuna ekayii wune.... ethanama 400KM set wuna


    naha ban.... meka wune.... 400KM yanna wuna... ekayii gamata
    ------ Post added on Jan 30, 2025 at 9:41 AM
    ඉතින් බන් ඒකත් variable expense එකක්.
    groceries වලින් අඩු කරන්න පුලුවන්ද බලපන්. උඹේ salary එක කීයද? පවුලෙ කීයක් ඉන්නවද?
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    Tyre එකට 23400
    Daycare 17500
    Petrol 24680
    දානයකට 5000 දුන්න
    5250 For outing
    44000 for grocery

    මෙතන variable තියෙන්නේ 23400 , සහ 5000 විතරයි . අනිත් එව්වා fixed.
    Loans ehema nadda bro
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    Loans ehema nadda bro
    naha machan... lease ehemth naha....

    ගෙදර ඉව්වම වියදමත් අඩුයි, ලෙඩත් අඩුයි. කඩෙන් කන්න ගියාම තමා හිකෙන්නෙ.

    ඔච්චර පෙට්‍රල් ගහන්නෙ උඹ H2R එකක්ද පදින්නෙ? 🥴
    giya sare nam 12000 shape wuna.. me sare 400KM yanna wuna.. gamata deparak ekayi
    ------ Post added on Jan 30, 2025 at 10:07 AM
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    Tyre එකට 23400
    Daycare 17500
    Petrol 24680
    දානයකට 5000 දුන්න
    5250 For outing
    44000 for grocery

    මෙතන variable තියෙන්නේ 23400 , සහ 5000 විතරයි . අනිත් එව්වා fixed.
    Pick me uber duwapan. Eka labai.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    Youtube පාරක් වත් දාපන් side income එකකට..
    ටයර් එක ගෙවුන හැටි, දාපු හැටි
    පොඩි එකා daycare එක්කන් යන හැටි
    දානේ දීපු හැටි..

    විහිළු නෙමේ, යාලුවෙක් ගේ ගෑනියෙක් ඉන්නවා හැම මගුලම yt දානවා..මාසෙට $200-300 එනවලු.. shape නේ බං
    ලින්ක් එක දාපම් එච්චර එන්න බන් 200k වත් එපැයි Subs
     
    • Like
    Reactions: Yin And Yang

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    ටයර් එකක් විතරක් දැම්මේ කොහොමද බං. අඩු ගානේ දානකොට දෙකක් වත් දානවනේ.

    උඹ ලයිට් බිල්, වතුර බිල් ෆෝන් බිල් ගෙවන්නේ නැද්ද?