බේරේ වැවේ රසායනික දේවල් වලින් හැදුන එකෙක්ද...???
Godzilla වගේ එකෙක්ද දන්නේ නෑ...
![]()
![]()
![]()
![]()
![]()

එළකිරි_කොල්ලා;13941392 said:යකෝ ඔය මාලුවෙක් මැරිලා අනිත් පැත්තට හැරිලා..මාළුවෝ පේන්නෙත් පිටසක්වල ජීවී වගේ ද?

pumbanawa kiyala mechchara pumbanna pluwanda bnKosaa....??? Oya diya wannaawe neda MIridiya maaluwek.. MAla pannama uu issarahaa tika pumbanawaa....

එළකිරි_කොල්ලා;13941392 said:යකෝ ඔය මාලුවෙක් මැරිලා අනිත් පැත්තට හැරිලා..මාළුවෝ පේන්නෙත් පිටසක්වල ජීවී වගේ ද?
මමත් මුලින් බැලුවම හිතාගන්න බැරිවුණා.. මමත් දැක්කෙ අමුතුම එකෙක්.. ඒත් උඹගෙ කොමෙන්ටුව දැක්කට පස්සෙ මම ආයෙම පිංතූරෙ දිහා හොඳට බැලුවා.. බැලින් නම් උඹ කිව්ව එක හරි.. පව් බං ඌ මැරිලා.. ඒකනේ කනපිට ගහල ඉන්නෙ..
එළකිරි_කොල්ලා;13941392 said:යකෝ ඔය මාලුවෙක් මැරිලා අනිත් පැත්තට හැරිලා..මාළුවෝ පේන්නෙත් පිටසක්වල ජීවී වගේ ද?

බේරේ වැවේ රසායනික දේවල් වලින් හැදුන එකෙක්ද...???
Godzilla වගේ එකෙක්ද දන්නේ නෑ...
![]()
![]()
![]()
![]()
![]()

aniwa oriya thamaඅර oriya ද දන්නේ නෑ
. miniha mokak hari pitasakwala wadak denna wage yanne