අඩෝ මේ මොකෙක්ද බන් මේ ????

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බේරේ වැවේ රසායනික දේවල් වලින් හැදුන එකෙක්ද...???
    Godzilla වගේ එකෙක්ද දන්නේ නෑ...
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php


    :lol::lol:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    එළකිරි_කොල්ලා;13941392 said:
    යකෝ ඔය මාලුවෙක් මැරිලා අනිත් පැත්තට හැරිලා..:baffled::baffled:මාළුවෝ පේන්නෙත් පිටසක්වල ජීවී වගේ ද?


    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි_කොල්ලා;13941392 said:
    යකෝ ඔය මාලුවෙක් මැරිලා අනිත් පැත්තට හැරිලා..:baffled::baffled:මාළුවෝ පේන්නෙත් පිටසක්වල ජීවී වගේ ද?
    ෝ උඹ නම් එළකිරි ොල්ලෙක්ම තමා මචං..:) මමත් මුලින් බැලුවම හිතාගන්න බැරිවුණා.. මමත් දැකකෙ අමුතුම කෙක්.. ඒත් උඹගෙ මෙන්ටුව දැක්කට පස්සෙ මම යෙම පිංතූරෙ දිහා ොඳට බැලුවා.. බැලින් නම් උඹ කිව්ව එක හරි.. පව් බං මැරිලා.. ඒකේ කනපිට ගහල ඉන්නෙ..:(
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    එළකිරි_කොල්ලා;13941392 said:
    යකෝ ඔය මාලුවෙක් මැරිලා අනිත් පැත්තට හැරිලා..:baffled::baffled:මාළුවෝ පේන්නෙත් පිටසක්වල ජීවී වගේ ද?


    ඔව් බං.. තඩි මගුරෙක් වගේ පේන්නෙ නම්..:yes:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නෝමල් මාලුවෙක් මැරිලා ඉදිමිලා බන් පේන්නේ නැද්ද..:P