අඩෝ මේ මොකෙක්ද බන් මේ ????

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බේරේ වැවේ රසායනික දේවල් වලින් හැදුන එකෙක්ද...???
    Godzilla වගේ එකෙක්ද දන්නේ නෑ...
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php

    ​

    :lol::lol:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    එළකිරි_කොල්ලා;13941392 said:
    යකෝ ඔය මාලුවෙක් මැරිලා අනිත් පැත්තට හැරිලා..:baffled::baffled:මාළුවෝ පේන්නෙත් පිටසක්වල ජීවී වගේ ද?


    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එළකිරි_කොල්ලා;13941392 said:
    යකෝ ඔය මාලුවෙක් මැරිලා අනිත් පැත්තට හැරිලා..:baffled::baffled:මාළුවෝ පේන්නෙත් පිටසක්වල ජීවී වගේ ද?
    අඩෝ උඹ නම් එළකිරි කොල්ලෙක්ම තමා මචං..:) මමත් මුලින් බැලුවම හිතාගන්න බැරිවුණා.. මමත් දැක්කෙ අමුතුම එකෙක්.. ඒත් උඹගෙ කොමෙන්ටුව දැක්කට පස්සෙ මම ආයෙම පිංතූරෙ දිහා හොඳට බැලුවා.. බැලින් නම් උඹ කිව්ව එක හරි.. පව් බං ඌ මැරිලා.. ඒකනේ කනපිට ගහල ඉන්නෙ..:(
    ​
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,693
    2
    2,507
    113
    එළකිරි_කොල්ලා;13941392 said:
    යකෝ ඔය මාලුවෙක් මැරිලා අනිත් පැත්තට හැරිලා..:baffled::baffled:මාළුවෝ පේන්නෙත් පිටසක්වල ජීවී වගේ ද?


    ඔව් බං.. තඩි මගුරෙක් වගේ පේන්නෙ නම්..:yes:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නෝමල් මාලුවෙක් මැරිලා ඉදිමිලා බන් පේන්නේ නැද්ද..:P