අඩෝ මේ මොනවද බන්.....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩෝ මේ මොනවද බන්.....

    මචන්ලා ගූගල් මැප්ස් එකේ රවුමක් ගහද්දි මෙන්න මේක දැක්කා...:oo::oo::oo:මොනවද බන් මේ....:rolleyes::rolleyes::rolleyes:ගල්ෆ් රටවල් ගොඩක තියෙනවා...:confused::confused::confused:



    2ypm59h.jpg


    w8kz6d.jpg


    5b372d.jpg


    fm1f5t.jpg


    2yl5jxz.jpg



     
    • Like
    Reactions: Lakshan-Seram

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    කොල්ලෝ කුරුට්ටෝ වැලි සෙල්ලම් කරනකොට ඇදපුව වෙන්න ඇති බන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොල්ලෝ කුරුට්ටෝ වැලි සෙල්ලම් කරනකොට ඇදපුව වෙන්න ඇති බන්
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    machan mey tankola wagwal mama danna hatiyata mama kalin hitiye saudi wala mama mey wage farm dakala tiyanwa machan mama wada karanne almarai eka mey company eka nama search karala balapn apeth mey wage ewa tiyanawa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    කොල්ලෝ කුරුට්ටෝ වැලි සෙල්ලම් කරනකොට ඇදපුව වෙන්න ඇති බන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ මචන් ඒ රට වල වගා බිම් ..තියෙන හැටි
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    උන් අපි වගෙ නිකන් කකා බිබි ඉදලා ගහ මරා ගන්නෙ නැහැ..මොනවා හරි දක්ෂ පුදුම කාලේ ගෙවන්න කලා නිර්මානයක් කරලා ඇති..මොනවා වුනත් නියම වැඩක්..:shocked::):yes:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට නම් තේරුමක් නෑ බන් මොනාද කියලා :sorry: