අඩෝ මේ සීන් එක දැක්කද?🤬🤬🤬

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොකක් හරි ඩ්‍රග් එකක් ගහල

    ඔහොම උන් ඉන්නවා ක්ෂණිකව ට්‍රිගර් වෙන

    ගහකට කුණු බකට් වලට හරි ගහගෙන යනවා
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මේකෙ ඉන්න වලතර වේසාව වගේ එකෙක් වෙන්නත් බැරි නෑ අසමජ්ජාති වැඩ කරලා නීතියෙන් බේරෙන්න බොරුවට තමන්ට ඇත්තටම තියෙනවට වඩා වැඩිපුර පිස්සු තියෙනව වගේ රඟපාන.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    drugs සීන් එකක් වගේ.
    ලමයි හැදුවනම් ලගින් ඉදන් බලාගන්න ඕනේ එලි බැස්සහම. දෙයක් වුනාට පස්සේ ආයේ හරිගස්සන්න බැහැනේ.
     
    • Like
    Reactions: DonaldP and Yeezus

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    සිද්දිය අව්ල් උනාට ඌ පොලවෙ ගහල කන්නාඩිය දාගන්න කෑල්ල මීම් එකක් වගෙ
     
    • Haha
    Reactions: Nidarshana_k

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මානසික ලෙඩෙක් කියලා තමයි discord එකේ උන් කියන්නේ බම්.

    පොඩි එකා පව් බම් අසරණයා 😐
     
    • Sad
    Reactions: zid2021

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මානසික ලෙඩෙක් කියලා තමයි discord එකේ උන් කියන්නේ බම්.

    පොඩි එකා පව් බම් අසරණයා 😐

    අල්ලගෙන ඇට තැලුවනම් ලෙඩේ සනීප වෙනවා. ගොඩක් වෙලාවට ඔය හුත්තලට පෙන්නන තරම් පිස්සු නෑ. බලු වැඩ කරල හොඳටම පිස්සු වගේ රඟපානවා මේකේ ඉන්න වලතර වේසාව වගේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    A man who threw a child on the floor at Sheremetyevo Airport has been charged with attempted murder. This was announced on Tuesday, June 24, by the Main Investigative Directorate (GSU) of the Investigative Committee (IC) of the Russian Federation for the Moscow Region in its Telegram channel.

    "A 31-year—old foreign citizen has been charged with the attempted murder of a two-year-old child <...> (Part 3 of Article 30, paragraphs "b, and" part 2 of Article 105 of the Criminal Code of the Russian Federation)," the ministry said in a statement.

    As indicated, the man could not explain the reason for his action.

    They added that interrogations of eyewitnesses are continuing, and all the circumstances of the incident are being clarified.

    In the near future, the investigation will petition the court to choose a preventive measure in the form of detention, the GSU of the Investigative Committee of Russia for the region clarified.

    On June 23, a man, being in the arrival area of the airport in a state of drug intoxication, grabbed a child and violently threw him to the floor. The boy was hospitalized, he is in serious condition. A criminal case has been opened into the incident.

    On June 24, the Commissioner for Children's Rights in the Moscow region, Ksenia Mishonova, reported that doctors had not detected brain damage in the child. According to her, the boy is in stable condition. It will take at least a month to restore the child's health.