අඩෝ සුපිරි ෆන් එකක් ගත්තා

kandahar

Well-known member
  • Mar 19, 2011
    12,875
    16,180
    113
    දිමුත් ට කතා කරලා කිව්වා මොනවද බං උබ එෆ් බී එකේ දාලා තියෙන්නෙ කියලා. ඌ අහනවා මොනාද කියලා. මම කිව්වා උබම බලා ගනින් කියලා. ඌ විනාඩි දෙකෙන් ආයි කතා කරා. අඩෝ මට ලොග් වෙන්න බැහැ, මොනාද බං දාලා තිබ්බේ කියලා ඇහුවා. මම කිව්වා වීඩියෝ කෝල් එකක ස්ක්‍රීන් ශොට් වගයක් කියලා ගෑණියෙක් එක්ක. ඌව වෙව්ලන්න ගත්තා. ඒ වගේ මම කෙල්ලො 3කටයි , කොල්ලො 4කටයි ලණුව දුන්නා. ඔක්කොම උන් කෑවා ලණුව. පට්ට ආතල් එකක් ගත්තේ එෆ් බී ඩවුන් වුන ටික වෙලාවට.

    උබලා මොකද කරේ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,081
    1
    8,113
    113
    kandy
    මෙවෙලාවේ instagram models ලා කී දෙනෙක් බය වෙලා ඇද්ද කිය කිය කල්පනා කර කර හිටියේ
     
    • Haha
    Reactions: kandahar

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,421
    1
    34,796
    113
    Erozan's Mom's room
    එකෙක් හරි.. ඔක්කොම නොන්ඩි.. ඉඳල වැඩක් නෑ කියල හිතලා වහ බිව්වොත් තමයි වැඩේ.
     
    • Sad
    Reactions: kandahar

    dilann

    Well-known member
  • Jul 6, 2018
    56,531
    143,942
    113
    එකමත් එක රටක
    Dimuth Karunarathnada ?
    @Damith Kariyawasam
    Damith Kariyawasam
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,800
    1,951
    113
    Norway
    දිමුත් ට කතා කරලා කිව්වා මොනවද බං උබ එෆ් බී එකේ දාලා තියෙන්නෙ කියලා. ඌ අහනවා මොනාද කියලා. මම කිව්වා උබම බලා ගනින් කියලා. ඌ විනාඩි දෙකෙන් ආයි කතා කරා. අඩෝ මට ලොග් වෙන්න බැහැ, මොනාද බං දාලා තිබ්බේ කියලා ඇහුවා. මම කිව්වා වීඩියෝ කෝල් එකක ස්ක්‍රීන් ශොට් වගයක් කියලා ගෑණියෙක් එක්ක. ඌව වෙව්ලන්න ගත්තා. ඒ වගේ මම කෙල්ලො 3කටයි , කොල්ලො 4කටයි ලණුව දුන්නා. ඔක්කොම උන් කෑවා ලණුව. පට්ට ආතල් එකක් ගත්තේ එෆ් බී ඩවුන් වුන ටික වෙලාවට.

    උබලා මොකද කරේ
    උබ වගේ පොන්නයෙක් බයිට් එකට ගත්ත.
     
    • Like
    Reactions: kandahar