අඩෝ 85000 මේ මාසේ ගැට ගහගත්තා . උබල කොහොමද

silva_dump

Well-known member
  • Jun 4, 2015
    389
    266
    63
    මේ අවුරුද්දේ කොහොම හරි හිතුව , අඩුවෙන් ඉන්නවා කියල


    වියදම් වුනේ

    Daycare 10000
    බොන්න 4000
    4500 for water repair
    1350 electricity
    600 water
    2000 for coffie
    2300 for movie

    12000 petrol

    අනිත් ඔක්කොම grocery
    80k maru
    electric, water ochara adu uba thaniyen da inne kukulo ?
    thaniyen innawa nam 80n puluwan
    family innawa nam 150k onee
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මේ අවුරුද්දේ කොහොම හරි හිතුව , අඩුවෙන් ඉන්නවා කියල


    වියදම් වුනේ

    Daycare 10000
    බොන්න 4000
    4500 for water repair
    1350 electricity
    600 water
    2000 for coffie
    2300 for movie

    12000 petrol

    අනිත් ඔක්කොම grocery
    Bonna 4000 kohomada kada gaththe? 100 kali walata da Lol
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    අද හවස කඩේට ගිය වියදම විතරක් රුපියල් 550.

    මේ රෑ කෑම. බිත්තර 10 -; 330.
    වට්ටක්කා 1kg -; 130.
    ගෝල්ඩ් මාරි -; 90 යි.

    දවසකට කෑමට විතරක් 3000 ක් වගේ අඩුම යනවා. ගෙදර හාල් පොල් තිබිලත්.
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    අද හවස කඩේට ගිය වියදම විතරක් රුපියල් 550.

    මේ රෑ කෑම. බිත්තර 10 -; 330.
    වට්ටක්කා 1kg -; 130.
    ගෝල්ඩ් මාරි -; 90 යි.

    දවසකට කෑමට විතරක් 3000 ක් වගේ අඩුම යනවා. ගෙදර හාල් පොල් තිබිලත්.
    Kadenda kanne?
     
    • Like
    Reactions: Bam

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    352
    451
    63
    මේ අවුරුද්දේ කොහොම හරි හිතුව , අඩුවෙන් ඉන්නවා කියල


    වියදම් වුනේ

    Daycare 10000
    බොන්න 4000
    4500 for water repair
    1350 electricity
    600 water
    2000 for coffie
    2300 for movie

    12000 petrol

    අනිත් ඔක්කොම grocery
    120,000+ mase ivara veddi 150,000 vage veyi :( :( :(
     
    • Like
    Reactions: chullahattipadopana