අඩෝ 85000 මේ මාසේ ගැට ගහගත්තා . උබල කොහොමද

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    apoo mata nam patta wiyadamak thiyenne

    electricity - 15,500
    slt - 7,300
    car repair - 5,500
    house repair - 30,000
    grocery + milk + eggs + meat & fish - 100,000+
    babysitting - 10,000

    wedding 3
    saree 1 - 29,000
    saree 2 - 17,000
    saree madeup - 14,000
    blazer - 50,000
    tie 2 - 1,500
    shirt 01 - 5,000
    baby dress 02 - 8,000
    baby shoes - 4,000
    dressing - 3500 x 03
    hair cuts + saloon - 12,000
    wedding gifts - 60,000
    pawning interest - 25,000
    other weddings related - 15,000
     

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    මේ අවුරුද්දේ කොහොම හරි හිතුව , අඩුවෙන් ඉන්නවා කියල


    වියදම් වුනේ

    Daycare 10000
    බොන්න 4000
    4500 for water repair
    1350 electricity
    600 water
    2000 for coffie
    2300 for movie

    12000 petrol

    අනිත් ඔක්කොම grocery
    Respect මචං

    මමත් සෑහෙන අඩු කරල තියන්නේ මේ අවුරුද්දේ Experiment එකට
    40,000 කින් Groceries ඔක්කොම Cover කරා.
    Bills + Gas ඔක්කොම 15,000ක් වගේ ගියා.
    Gym එකට 8000

    Income එකෙන් 90% Saved
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    apoo mata nam patta wiyadamak thiyenne

    electricity - 15,500
    slt - 7,300
    car repair - 5,500
    house repair - 30,000
    grocery + milk + eggs + meat & fish - 100,000+
    babysitting - 10,000

    wedding 3
    saree 1 - 29,000
    saree 2 - 17,000
    saree madeup - 14,000
    blazer - 50,000
    tie 2 - 1,500
    shirt 01 - 5,000
    baby dress 02 - 8,000
    baby shoes - 4,000
    dressing - 3500 x 03
    hair cuts + saloon - 12,000
    wedding gifts - 60,000
    pawning interest - 25,000
    other weddings related - 15,000
    Wedding nam sapayak neh
     
    • Sad
    Reactions: MihiCherub

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹළ එංගලන්තෙද ඉන්නේ🤣

    සුදු මහත්තුරුන්ගෙ රටේ, එක පොඩි එකෙක් ඉන්න පවුලකට මාසේට £3000ක් විතර (ගෙදර රෙන්ට් එකත් එක්ක) යනවලු නේද බං? :rolleyes:


    Ado balannakota weddings walata ne kattiya godak wiyadam karala thiyanne. Ei bang mehema?

    සිංහලු නැති වෙන්නෙ වෙඩින්ස් නිසා, ශෝ ඕෆ් වැඩියිනෙ.
    @Emios
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,771
    113
    සුදු මහත්තුරුන්ගෙ රටේ, එක පොඩි එකෙක් ඉන්න පවුලකට මාසේට £3000ක් විතර (ගෙදර රෙන්ට් එකත් එක්ක) යනවලු නේද බං? :rolleyes:




    සිංහලු නැති වෙන්නෙ වෙඩින්ස් නිසා, ශෝ ඕෆ් වැඩියිනෙ.
    @Emios
    Wedding ekata yana ganen domain gattanan
     
    • Haha
    Reactions: Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,771
    113
    ගෑනි උබත් එක්ක කතා කරන එක ටිකෙන් ටික අඩු වෙයි, බත් එකේ තියෙන ව්‍යාංජන ගාන ටිකෙන් ටික අඩු වෙයි.... and etc.
    Wedding gatte nattan lifetime ubereats kanna puluwan
     
    • Love
    Reactions: Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,074
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුදු මහත්තුරුන්ගෙ රටේ, එක පොඩි එකෙක් ඉන්න පවුලකට මාසේට £3000ක් විතර (ගෙදර රෙන්ට් එකත් එක්ක) යනවලු නේද බං? :rolleyes:




    සිංහලු නැති වෙන්නෙ වෙඩින්ස් නිසා, ශෝ ඕෆ් වැඩියිනෙ.
    @Emios
    3කින් අමාරුයි. ලන්ඩොං වල පහසුවෙන් ජීවත් වෙන්න නම් 4000-5000ක් ඕන. 😵‍💫
     
    • Like
    Reactions: Kolama