අඩ නින්දේ හීන! Helppppp!!!!!!

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අඩ නින්දේ හීන! Helppppp!!!!!!

    මචංලා මෙකෙ එකෙක් පොස්ට් එකක් දාල තිබුනා අඩනින්දෙන් පේන අත්භූත බලවේග ගැන අඩනින්දෙන් පේන හීන වගෙ එකක්. දැක්ක එකෙක් ඉන්නවනම් මට පොස්ට් එකෙ ලින්ක් එක දීපල්ල. ඒක අයෙත් කියවන්න ඕන බං.කරුමෙට subscribe කරලත් නෑ අද subscribe list එක පීරුවා