රත්තරං;19211342 said:මොන වාහනද බන්.. ඕක වාහන ගැන කතාවක් නෙමේ... හිතේ කැකෑරෙන කුහකකම![]()
Machanla රත්තරං kiyana tharamata Indian wahana naraka na. Mama 2008-2012 wenakan campus yana kale daily use kale Alto ekak. 80,000km diwwa aduma gane garage ekakatawath giye na. Dan nam IST ekak thiyena nisa Alto eka second car eka widiyata duwanne, eth thama kisima ledak awith na.

දාපු එකක් මිස වාහන වලට ආසා එකෙක් දැම්ම එකක් නෙමේ වාගේ රත්තරං;19211342 said:මොන වාහනද බන්.. ඕක වාහන ගැන කතාවක් නෙමේ... හිතේ කැකෑරෙන කුහකකම![]()


සොරි වේවා මල්ලි.. අපිත් ඕටී එකක් කරගන්න එපැයි සෙනසුරාදා දවසේදුන්න නේද..ෂොට් එක..
මේ වැඩෙන් දැන් අපිට ත්රෙඩ් දෙකක් ලෝඩ් කරන් ඉන්නව වෙනව..මඟුල..

සොහොන;19211386 said:ඉන්දියන් බයික් වාහන පදින ඕනේ බුවෙක් කියන්නේ නැ ඉන්දියන් පට්ට කියලා ඉන්දියන් එක කාටහරි දීලා උත් බලන්නේ ජපන් එකකට යන්නේ ටොයෝටා වලට වඩා හොද වාහනයක් ලංකාවේ හොයන්න අමාරුයි 2004 ගත්තු ටොයෝටා පැසෝ එකේ මගේ නම් නෙමේ ගෙදර එකේ කිසිම ඉහින් බහින ලෙඩක් නැ එත් 2012 ගත්තු ඩ්ස්කවරි 135 එකේ එන්ජිමත් බෝර් කරා දැනටමත් ඔන්න ඕකයි වෙනස
කිවුවත් වාගේ මේක ඇගේ වෙරයටදාපු එකක් මිස වාහන වලට ආසා එකෙක් දැම්ම එකක් නෙමේ වාගේ

මදැයි ආතල් එකක් ගන්න හිටියා![]()


මුලින් කියපුවා පස්සට යද්දි අමතක වෙලා![]()
ගොඩක් අයට එලකිරිය එපා වෙන්නෙත් මේ වගේ චාටර් කේස් නිසා..
වැරැද්දක් දැක්කාම කියන එක වෙනම දෙයක්..
පොර ටිකක් දාහන්කෝ බලන් ඉන්නේ නැතුවමදි මදි.. හොදටම මදි.. වලියෙ කිසි කික් එකක් නෑ..
-rep


රත්තරං;19211414 said:"රත්තරං නිසා අතවරයට පත් දැරියන්ගේ සංගමේ" මාසික සමුලුවේ තීරනේකටලු දාලා තියෙන්නේ![]()

මෙහෙම ත්රෙඩ් දැම්මා කියලා ඔයාට බේරෙන්න බෑ සහෝ..
අපි දත් කිඹුලා එක්ක ටීම් එකක් හදාගෙන ඔයාව බලන්න ලගදිම එනවා![]()


පෝර ගහන්නෙ නෑ බං අපි..රත්තරං;19211425 said:පොර ටිකක් දාහන්කෝ බලන් ඉන්නේ නැතුව![]()



රත්තරං;19211414 said:"රත්තරං නිසා අතවරයට පත් දැරියන්ගේ සංගමේ" මාසික සමුලුවේ තීරනේකටලු දාලා තියෙන්නේ![]()
....
මෙහෙම ත්රෙඩ් දැම්මා කියලා ඔයාට බේරෙන්න බෑ සහෝ..
අපි දත් කිඹුලා එක්ක ටීම් එකක් හදාගෙන ඔයාව බලන්න ලගදිම එනවා![]()
