අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;19213521 said:
    සමරිය

    මලගෙදරක් හිතිං මවා ගනිං.

    ගෙදර මිනිහව කවුදෝ නන්නාදුනන පුද්ගලයෙක් මරලා දාලා. දැං ගෑනි වැලහින්න වගේ අඬනවා. දෙස් දෙවොල් තියනවා. මේක කලේ අරූ මූ කිය කිය එක එකාව අල්ලනවා.

    ඒ අතරෙ ගමේ ගෑනු මලගෙදර ඇවිත් අර ගෑනිව සනසනවා ඕවා ඔහොම තමා, ගනං ගන්න එපා, ජීවිතේ ඔහොම තමා, අපි මරපු එකාව අල්ලමු කියලා.

    ඔය ගෑනිගෙ දෙස් දෙවොල් අහං ඉන්න එවුං අර ගෑනි අරූ කලා මූ කලා කියන එවුං එක්ක තියන පරන එරියස්/දේශපාලන කේස්/උංගෙන් ගුටි කාපුවා ටිකත් මේ ගමංම පිරිමහන්න කියලා උන්ට කෙලින්න යනවා.

    එහෙම වලි ටිකක් යනවා ගෙදර මිදුලේ, පාරෙ එහෙම. ප්‍රධාන සැකකරු පට්ට වැඩකරු ඉතිං ගේමට එන එවුංට කෙලිනවා පුකෙන් දුං විසික් වෙන්න. :rofl:

    ඕකයි සීන් එක :D
    දැං ඕකේ උඹේ චරිතෙ මොකක්ද ? අපි රහස් පරීක්ෂන කතාවක් ලියමුකො :cool::D:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;19213549 said:
    මගේ චරිතෙ තමා ප්‍රධාන සැකකරු. DNA වාර්තාව GT ගෙනෙයි. ඊට පස්සෙ මම නිදහස් :rofl:
    එතකොට කවුද පොලිසිය.. කව්ද අර මිනිහා මැරිච්ච ගෑනි.. ?
    අඩෝ මට සින්දුවකුත් ලියන්ඩ පුලුවං නේ තේමා ගීතය විදිහට :cool::cool::love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එතකොට කවුද පොලිසිය.. කව්ද අර මිනිහා මැරිච්ච ගෑනි.. ?
    අඩෝ මට සින්දුවකුත් ලියන්ඩ පුලුවං නේ තේමා ගීතය විදිහට :cool::cool::love:
    ඒවා කියන එක හරි නෑනෙ. සිංදුවක් ලියපං හැඩ වැඩ දාලා :cool:
     
    • Like
    Reactions: miyuru4u

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එතකොට කවුද පොලිසිය.. කව්ද අර මිනිහා මැරිච්ච ගෑනි.. ?
    අඩෝ මට සින්දුවකුත් ලියන්ඩ පුලුවං නේ තේමා ගීතය විදිහට :cool::cool::love:
    :D
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් ජපානේ තියෙන්නෙත් ඉන්දියන් ඇල්ටො ද??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පැටියා;19213521 said:
    සමරිය

    මලගෙදරක් හිතිං මවා ගනිං.

    ගෙදර මිනිහව කවුදෝ නන්නාදුනන පුද්ගලයෙක් මරලා දාලා. දැං ගෑනි වැලහින්න වගේ අඬනවා. දෙස් දෙවොල් තියනවා. මේක කලේ අරූ මූ කිය කිය එක එකාව අල්ලනවා.

    ඒ අතරෙ ගමේ ගෑනු මලගෙදර ඇවිත් අර ගෑනිව සනසනවා ඕවා ඔහොම තමා, ගනං ගන්න එපා, ජීවිතේ ඔහොම තමා, අපි මරපු එකාව අල්ලමු කියලා.

    ඔය ගෑනිගෙ දෙස් දෙවොල් අහං ඉන්න එවුං අර ගෑනි අරූ කලා මූ කලා කියන එවුං එක්ක තියන පරන එරියස්/දේශපාලන කේස්/උංගෙන් ගුටි කාපුවා ටිකත් මේ ගමංම පිරිමහන්න කියලා උන්ට කෙලින්න යනවා.

    එහෙම වලි ටිකක් යනවා ගෙදර මිදුලේ, පාරෙ එහෙම. ප්‍රධාන සැකකරු පට්ට වැඩකරු ඉතිං ගේමට එන එවුංට කෙලිනවා පුකෙන් දුං විසික් වෙන්න. :rofl:

    ඕකයි සීන් එක :D

    :lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මුල් හරියෙදි හෙන ගැම්මෙන් පොලු මුගුරු උස්සන් ඇවිත් අන්තිමට කරට අත දාගෙන හිනා යන සීන් එකක් වගේ තියෙන්නේ...:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;19213575 said:
    ඒවා කියන එක හරි නෑනෙ. සිංදුවක් ලියපං හැඩ වැඩ දාලා :cool:
    :rofl: හිටපියව් සේරම එක හැලියකට දාලා එකක් ලියනවා :cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    methana samaharak aya menna me wage.:P

    fmrwXwN.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ . . . මටත් චරිතයක් ඕනේ . . .
    ඔයා තමා අර කෙල්ලව දුශ්ටයා මාරක වංගු සහිත පාරක Mustang එකකිං පැහැරගෙන යද්දි හොන්ඩා සිවික් rs එකකිං පස්සෙං එලවන්නේ :cool::cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔයා තමා අර කෙල්ලව දුශ්ටයා මාරක වංගු සහිත පාරක Mustang එකකිං පැහැරගෙන යද්දි හොන්ඩා සිවික් rs එකකිං පස්සෙං එලවන්නේ :cool::cool:

    පිස්සුද යකෝ . . . ස්ක්‍රිප්ට් එක වෙනස් කරලා Silvia එකක් දාපන් . . RB26DETT Swapped S15 එකක් ;) ;)

    මාරක වංගු සහිතනම් ඩ්‍රිෆ්ට් කරන්න . . . :love: :love:
    Mustang වල Cornering Performance අඩුයි . . .

    dsc9900_1.jpg

    :love: :love: :love: :love: :love: :love: :love:

    උබ හරියන්නේ නෑ Car සීන් තියෙන ෆිල්ම් වලට . . .
    ඔය පට්ටම බාර දීපන් ළමයෙකුට . . .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මතකද :love:

    Status
    Not open for further replies.