අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19223803 said:
    වෙන්නේ මේක නෙමේද එතකොට :rolleyes:

    ඉගුරු දී මිරිස් ලබා ගැනීම :confused:

    ehema kiyannath පුළුවන් කෙබෙක්ට. එත් එහෙම කියන්නේ ගොඩක් වෙලාවට මහින්ද වාදියෝ විතරයි. මහින්ද හෝ මයිත්‍රී දෙන්නගේ වෙනසක් නැහැ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලොල් බයියෝ අහනවා දැන් සනීපද කියල. ඔන්න බලපන්කො මුන් කෙල කරගන්නවා මෙහෙම ගියොත් දියසේන කුමාරයා ආයිත් එයිද මන්ද:lol: එහෙම උනොත් නම් අපිට ලංකාව් දාලා යන්න වෙන්නේ:lol:

    දැන් චන්දයක් තිබ්බත් දියසේන කුමාරයා එන සීන් එකක් බං තියෙන්නේ. මම දැක්කා අර එකෙක් දාලා තිබ්බා මගේ WTF??? ත්‍රෙඩ් එකේ මහින්දට රාජ යෝගයක් 2017 තියෙනවා බුවා ආයේ ලංකාවේ නායකයා වෙනවා කියලා ඉන්දික තොටවත්ත කිව්ව සීන් එකක් ගැන.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ehema kiyannath පුළුවන් කෙබෙක්ට. එත් එහෙම කියන්නේ ගොඩක් වෙලාවට මහින්ද වාදියෝ විතරයි. මහින්ද හෝ මයිත්‍රී දෙන්නගේ වෙනසක් නැහැ

    මෙත්‍රීපලාව ජනවාරි 9 ට කලින් දන්නවා නම් ඇයි කඩේ බඩු ෂුවර් නැ කියලා සහය දුන්නේ ඇයි

    jvp මතවාදය දැන ගැනීම පිණිසයි :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අහ් :cool::cool::cool:

    උඹ නම් දැන් වැඩක් නෑ බං. ඉස්සර උඹ හවස් වෙද්දි පෝස්ට් දානවා 1050 ක් විතර වෙන්න ආයේ පහුවදා හවස බලද්දි පෝස්ට් 780 ක් විතර ඔක්කොම :lol::lol:. හැමදාම ඕකනේ උනේ. 5000 ක් කොහෙන්ද ගැහුවේ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹ නම් දැන් වැඩක් නෑ බං. ඉස්සර උඹ හවස් වෙද්දි පෝස්ට් දානවා 1050 ක් විතර වෙන්න ආයේ පහුවදා හවස බලද්දි පෝස්ට් 780 ක් විතර ඔක්කොම :lol::lol:. හැමදාම ඕකනේ උනේ. 5000 ක් කොහෙන්ද ගැහුවේ?
    :lol::lol::lol:අරුනයාගේ විරක්‍රියා තමා ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහ් අනිත් එකා නටනහ් ෆොටො ගිෆ් එක දැක්ක ගමන් ලොක්කට රිපොර්ට් ... :lol:

    :lol::lol::lol: මතකයි නේද අමරදේව මාස්ටර් යානි එක්ක බලද්දි මොන හාල්පාරුවෙක්ද මොකක්ද බයිලාවක් ගහලා ත්‍රෙඩ් එකක් දාලා අන්තිමට කාපු කෑම. අවසාන හරියේ වචනත් ටැපලි ටැපලි හිටියේ. :lol:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol::lol::lol: මතකයි නේද අමරදේව මාස්ටර් යානි එක්ක බලද්දි මොන හාල්පාරුවෙක්ද මොකක්ද බයිලාවක් ගහලා ත්‍රෙඩ් එකක් දාලා අන්තිමට කාපු කෑම. අවසාන හරියේ වචනත් ටැපලි ටැපලි හිටියේ. :lol:
    :yes::yes::lol::lol::lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රත්තරන් මහතාගේ සිහිනය එළකිරියේ හැමෝම වාහන පිළිබඳව මහාචාර්ය ලෙස ඔහුව සලකල ඔහුට පුද පුජා වන්දනා මන කොට මේකේ ඉන්න මොකා වහනයක් ගන්න ගියත් රත්තරන්ගෙන් අහලම ඔහුගෙන් උපදෙස් ගෙන වහනය ගනීවි යන සිහින ලොවක ඔහු සැරි සරයි. ඔහුගේන් නොවිමසා වාහන ගන්න අයට ඔහු දෝෂාරෝපණය කරයි. ගත්ත වාහන කන්ඩේම් කරයි. විවේචනය කරයි. අන්තිමට බැලුවම ඔහු වාහන ගැන මෙලෝ හසරක් නොදනියි.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරන් මහතාගේ සිහිනය එළකිරියේ හැමෝම වාහන පිළිබඳව මහාචාර්ය ලෙස ඔහුව සලකල ඔහුට පුද පුජා වන්දනා මන කොට මේකේ ඉන්න මොකා වහනයක් ගන්න ගියත් රත්තරන්ගෙන් අහලම ඔහුගෙන් උපදෙස් ගෙන වහනය ගනීවි යන සිහින ලොවක ඔහු සැරි සරයි. ඔහුගේන් නොවිමසා වාහන ගන්න අයට ඔහු දෝෂාරෝපණය කරයි. ගත්ත වාහන කන්ඩේම් කරයි. විවේචනය කරයි. අන්තිමට බැලුවම ඔහු වාහන ගැන මෙලෝ හසරක් නොදනියි.

    ......................
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බලු කුක්කෙක් රත්තරංගෙ සරම අස්සෙ හැංගිලා බුහ් බුහ් ගානවා. පවු වැඩේ. :lol:
    රත්තරං මෙන්න මේ බලු කුක්කට වනිතා වාසනා ගිණුමක් ඇරලා රුපියල් 100 ගානෙ දාපං පවු අසරණයා දිවා රෑ නෑ කෑමක් බීමක් නෑ පුක දෙනවා මෙතන නන්ස්ටොප් :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් චන්දයක් තිබ්බත් දියසේන කුමාරයා එන සීන් එකක් බං තියෙන්නේ. මම දැක්කා අර එකෙක් දාලා තිබ්බා මගේ WTF??? ත්‍රෙඩ් එකේ මහින්දට රාජ යෝගයක් 2017 තියෙනවා බුවා ආයේ ලංකාවේ නායකයා වෙනවා කියලා ඉන්දික තොටවත්ත කිව්ව සීන් එකක් ගැන.

    මහින්ද අයිත එනවා කියන්නේ ආයිත් මුල ඉදන් කෙලවෙනවා කියන එක. මහින්ද එලවපු එක ලොකු දෙයක් මොකදක් ම්හින්ඩ් යුද්දේ මාකට් කරලා හදාගත්ත පදනම බොහොම විශාලයි. එත් රනිල් ට එහෙම දෙයක් කරන්න බැහැ. ඒ නසා රනිල් එලවන්න ලේසි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19224122 said:
    මෙත්‍රීපලාව ජනවාරි 9 ට කලින් දන්නවා නම් ඇයි කඩේ බඩු ෂුවර් නැ කියලා සහය දුන්නේ ඇයි

    jvp මතවාදය දැන ගැනීම පිණිසයි :rolleyes:

    කාටද??
     
    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මහින්ද අයිත එනවා කියන්නේ ආයිත් මුල ඉදන් කෙලවෙනවා කියන එක. මහින්ද එලවපු එක ලොකු දෙයක් මොකදක් ම්හින්ඩ් යුද්දේ මාකට් කරලා හදාගත්ත පදනම බොහොම විශාලයි. එත් රනිල් ට එහෙම දෙයක් කරන්න බැහැ. ඒ නසා රනිල් එලවන්න ලේසි

    ;);)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ

    fake Tomcat77 ;);):dull::dull:
     
    Status
    Not open for further replies.