අත්තම්මා සම්මාන ගත් හැටි

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උතුම් අපෙක්ශාවෙන් ඉටු කරනා මෙහෙයට අත්තම්මට නිදුක් නීරොගි සුවසම්පතත් මතු ආතමයෙදි උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ කිරීමට වාසනාව උදාවේවා...:D:D
     
    • Like
    Reactions: djjaya

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා මචන් මේක දැකලා. දෙරණට ස්තූති කරන්න ඕන මේ වගේ අයව අගය කරනවාට. මේ වගේ මිනිස්සුන්ට තමයි සම්මාන ලැබෙන්න ඕන. මේ සම්මානයත් එක්ක යම් මුදල් ප්‍රමාණයක් මේ අම්මට ලැබුනා නම් ඒක තව ගොඩක් වටිනවා.. දීර්ඝායුෂ ලැබේවා අම්මේ.
     
    • Like
    Reactions: djjaya

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ අම්මාට පින් සිද්ධ වේවා...!
    love.gif
    love.gif
    love.gif
    love.gif
    love.gif
    love.gif
    love.gif
    love.gif
     
    • Like
    Reactions: djjaya

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා මචන් මේක දැකලා. දෙරණට ස්තූති කරන්න ඕන මේ වගේ අයව අගය කරනවාට. මේ වගේ මිනිස්සුන්ට තමයි සම්මාන ලැබෙන්න ඕන. මේ සම්මානයත් එක්ක යම් මුදල් ප්‍රමාණයක් මේ අම්මට ලැබුනා නම් ඒක තව ගොඩක් වටිනවා.. දීර්ඝායුෂ ලැබේවා අම්මේ.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: djjaya

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දෙරණ.. එල..

    Ape gewal langa..:D Aththammata dirgayusha..! :yes:

    Podi Silva - පොඩි සිල්වා;22301900 said:
    koheda bn
    uba skole gyama para pannaneth me ammada :D :D

    pin sidda wewa

    She is a wonderful lady who has commitment to serve our country. I am really prod of her. thank you for sharing such a nice thing in Elakiri.

    උතුම් අපෙක්ශාවෙන් ඉටු කරනා මෙහෙයට අත්තම්මට නිදුක් නීරොගි සුවසම්පතත් මතු ආතමයෙදි උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ කිරීමට වාසනාව උදාවේවා...:D:D

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා මචන් මේක දැකලා. දෙරණට ස්තූති කරන්න ඕන මේ වගේ අයව අගය කරනවාට. මේ වගේ මිනිස්සුන්ට තමයි සම්මාන ලැබෙන්න ඕන. මේ සම්මානයත් එක්ක යම් මුදල් ප්‍රමාණයක් මේ අම්මට ලැබුනා නම් ඒක තව ගොඩක් වටිනවා.. දීර්ඝායුෂ ලැබේවා අම්මේ.

    ඒ අම්මාට පින් සිද්ධ වේවා...!:love::love::love::love::love::love::love::love:

    budusaranai

    Fantastic

    +14 :)