අත්තීතයේ හිටපු සිංහල කුරුමිට්ටො

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනට ලෝකෙ රටවල් 101ක් අතර කරල තියෙන සංගණන වලින් ලංකාවෙ මිනිස්සු ලෝකෙ කොටම ජාතීන් 10 අතරට තේරිලා තියෙනව

    http://www.averageheight.co/average-male-height-by-country

    238.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම වෙන්න බැරිද :P ඒ කාලේ හිටපු රජතුමා කොට එක්කෙනෙක් වෙන්න ඇති :D ඉතින් රජ්ජුරුවන්ගේ මිම්මට ගැලපෙන්න ගොඩනැගිලි හදන්න ඇත්තෙ. :D

    එහෙම වෙන්නත් පුලුවන්. ඒත් සීගිරිය වගේ තැන්වල රජා යන්න ඇත්තෙ දෝලාවෙන්. උස්සන් යන මිනිස්සුන්ගෙ කකුල් පැටලිලා වැටෙන්නෙ නැතිවෙන්න ගානට හදල තියෙන්න ඇති:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ඕකට වෙන හේතුවක් ඇති :yes: මම නං හිතන්නේ අර සතුරන්ට හදිස්සියේ නගින්න බැරි විදිහට හදල තියෙන්නේ කියන එක තමා හරි. සීගිරිය යාපහුව කයන්නේ දෙකම බලකොටු නෙ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකට හේතුවක් තියෙනව:nerd:

    එහෙම නම් වෙන්න පුලුවන් දෙයක් තමා ජාන මික්ස් වීම අඩු වීම.

    නුවර කසාද බැඳීම් ඒ ප්‍රදේශ වලින්ම වෙන නිසා ලංකාවේ ඇවරෙජ් හයිට එකෙන් ඉහළට යාමේ සම්භාවිතාව ගොඩක් අඩුයි...

    හැඩි දැඩි පෲතුගීසියාගේ ලංදේසියාගේ ජාන ලංකාවේ වෙරළ බඩ ඉඳන් ඇතුලට මික්ස් උනාට මධ්‍යම පැත්තේ මික්ස් වීම් විරළ උනා.

    උස විතරක් නෙවෙයි තර්කන බුද්ධිය උනත් වෙරළබඩ අයගේ වැඩිවෙන්න හේතුවක් වෙන්න පුලුවන් ජාන ම්ක්ස් වීම. ජාන මික්ස් වෙන එකෙන් ප්‍රභල විදියට ගති ලක්ෂණ වෙනස් වෙනවා... අහලා තියෙනවා වෙනස් ජාතීන් අතර ජාන මික්ස් වීම මිනිස් වර්ගයාගේ දියුනුවට හේතු උනා කියලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකට වෙන හේතුවක් ඇති :yes: මම නං හිතන්නේ අර සතුරන්ට හදිස්සියේ නගින්න බැරි විදිහට හදල තියෙන්නේ කියන එක තමා හරි. සීගිරිය යාපහුව කයන්නේ දෙකම බලකොටු නෙ :yes:

    mama ahalaa thiyenneth hadisi atulu weema walakwanna ehema kalai kiyala rakinna tyena than wala.

    agamika sthaana wala arakshaawata wagema gaurawayata ehema haduwalu.
    eeta aatarawa apita dan penna neane timber works. siddastana wala atulu wena thanama timber dorak uluwahu adu usakatalu hadala thibbe jiyalath. nawila atulu wenna
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    එහෙම නම් වෙන්න පුලුවන් දෙයක් තමා ජාන මික්ස් වීම අඩු වීම.

    නුවර කසාද බැඳීම් ඒ ප්‍රදේශ වලින්ම වෙන නිසා ලංකාවේ ඇවරෙජ් හයිට එකෙන් ඉහළට යාමේ සම්භාවිතාව ගොඩක් අඩුයි...

    හැඩි දැඩි පෲතුගීසියාගේ ලංදේසියාගේ ජාන ලංකාවේ වෙරළ බඩ ඉඳන් ඇතුලට මික්ස් උනාට මධ්‍යම පැත්තේ මික්ස් වීම් විරළ උනා.

    උස විතරක් නෙවෙයි තර්කන බුද්ධිය උනත් වෙරළබඩ අයගේ වැඩිවෙන්න හේතුවක් වෙන්න පුලුවන් ජාන ම්ක්ස් වීම. ජාන මික්ස් වෙන එකෙන් ප්‍රභල විදියට ගති ලක්ෂණ වෙනස් වෙනවා... අහලා තියෙනවා වෙනස් ජාතීන් අතර ජාන මික්ස් වීම මිනිස් වර්ගයාගේ දියුනුවට හේතු උනා කියලා

    ow ape gon hathhta itin kula mala bala bala api nuwara kiya kiya innawa ne, kawada goda yaida :growl::growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    mama ahalaa thiyenneth hadisi atulu weema walakwanna ehema kalai kiyala rakinna tyena than wala.

    agamika sthaana wala arakshaawata wagema gaurawayata ehema haduwalu.
    eeta aatarawa apita dan penna neane timber works. siddastana wala atulu wena thanama timber dorak uluwahu adu usakatalu hadala thibbe jiyalath. nawila atulu wenna
    ඒ කාලේ අදාළ තැන පාවිච්චි කරන මිනිස්සුන්ගේ පහසුවට වඩා වෙන වෙන ඒවා හිතල තියෙන්නේ :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow ape gon hathhta itin kula mala bala bala api nuwara kiya kiya innawa ne, kawada goda yaida :growl::growl:

    kula mala kathamath neweyi neda.

    concept eka thibbe resources bedila bedila giyama bulk ekak widiyata develop karanna bari prasneta wisandumak.
    dan lankawata kela wela thiyenneth okai.

    sinnakkara idam widiyata tyena idama pyramid widiyata paramparawen paramparawata bedenawa.
    GOVI BIM ehema bedunama production eka iwarai.
    issara thibunu sirith wirith wala widyathmaka pasu bimak thibba.

    mati walan karana karamanthakruwange idam eyala tharamai.

    DAN kula mala hoyanne resources bedanawa kiyana sankalpeta newei.
    ekai adata kula mala patta wadak nette
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    එහෙම නම් වෙන්න පුලුවන් දෙයක් තමා ජාන මික්ස් වීම අඩු වීම.

    නුවර කසාද බැඳීම් ඒ ප්‍රදේශ වලින්ම වෙන නිසා ලංකාවේ ඇවරෙජ් හයිට එකෙන් ඉහළට යාමේ සම්භාවිතාව ගොඩක් අඩුයි...

    හැඩි දැඩි පෲතුගීසියාගේ ලංදේසියාගේ ජාන ලංකාවේ වෙරළ බඩ ඉඳන් ඇතුලට මික්ස් උනාට මධ්‍යම පැත්තේ මික්ස් වීම් විරළ උනා.

    උස විතරක් නෙවෙයි තර්කන බුද්ධිය උනත් වෙරළබඩ අයගේ වැඩිවෙන්න හේතුවක් වෙන්න පුලුවන් ජාන ම්ක්ස් වීම. ජාන මික්ස් වෙන එකෙන් ප්‍රභල විදියට ගති ලක්ෂණ වෙනස් වෙනවා... අහලා තියෙනවා වෙනස් ජාතීන් අතර ජාන මික්ස් වීම මිනිස් වර්ගයාගේ දියුනුවට හේතු උනා කියලා

    :baffled::baffled: