දැනට ලෝකෙ රටවල් 101ක් අතර කරල තියෙන සංගණන වලින් ලංකාවෙ මිනිස්සු ලෝකෙ කොටම ජාතීන් 10 අතරට තේරිලා තියෙනව
http://www.averageheight.co/average-male-height-by-country
http://www.averageheight.co/average-male-height-by-country
ඒ කාලේ හිටපු රජතුමා කොට එක්කෙනෙක් වෙන්න ඇති
ඉතින් රජ්ජුරුවන්ගේ මිම්මට ගැලපෙන්න ගොඩනැගිලි හදන්න ඇත්තෙ. 
මම නං හිතන්නේ අර සතුරන්ට හදිස්සියේ නගින්න බැරි විදිහට හදල තියෙන්නේ කියන එක තමා හරි. සීගිරිය යාපහුව කයන්නේ දෙකම බලකොටු නෙ 



