අත්තීතයේ හිටපු සිංහල කුරුමිට්ටො

topkollek

Well-known member
  • May 22, 2014
    44,007
    1
    58,324
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්තීතයේ හිටපු සිංහල කුරුමිට්ටො

    Sigiriya

    entry-through-lion-s.jpg

    Yapahuwa

    Yapahuwa-Important-1-.jpg

    පහුගිය නිවාඩුවට සීගිරිය, යාපහුව වගේ තැන් කීපයකට ගියා. ඒ හැම තැනකම තිබුනෙ අඟල් 4-5ක් වගෙ පටු පඩි තියෙන පඩිපෙලවල්.නගින්න බහින්න අමාරුයි.

    කෙනෙක් අදහසක් ගෙනාව ඉස්සර ඉඳල තියෙන්නෙ කුරුමිටි ජාතියක් කියල. කට්ටිය මොකද කියන්නෙ? වෙනස් පැහැදිලි කිරීම් තියෙනවද?

    Vaamana11.jpg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    සිංහලු කුරුමිටි ජාතියක්ද කියන්න දන්නෙ නෑ එත් ඔය පින්තුරෙන් සිංහලුන්ගේ ගතිගුනනම් හරියටම පේනව.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,007
    1
    58,324
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංහලු කුරුමිටි ජාතියක්ද කියන්න දන්නෙ නෑ එත් ඔය පින්තුරෙන් සිංහලුන්ගේ ගතිගුනනම් හරියටම පේනව.

    තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?:confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,007
    1
    58,324
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Podi Silva - පොඩි සිල්වා;22209672 said:
    පිස්සුද යකෝ ඔය ඩීල් දාල හදපු පඩි පෙලවල්
    හොරා කාල කොමිස් කුට්ටි ගැහුවම ඔහොම තමා

    :lol: එහෙම වෙන්නත් පුලුවන්. :yes::yes:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ආරක්ෂාවට බන් ඔය පොඩියට පඩි හදන්නෙ.එතකොට ලොකු සතුරු සේනාවකට එකපාර ගලට නගින්න බෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,007
    1
    58,324
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආරක්ෂාවට බන් ඔය පොඩියට පඩි හදන්නෙ.එතකොට ලොකු සතුරු සේනාවකට එකපාර ගලට නගින්න බෑ

    ප්‍රධානම දේ ආරක්ෂාවට බන්..

    එහෙම තමයි උගන්නන්නෙ. ඒ උනත් කවුද බන් ආරක්ෂාවට කියල පඩිපෙලවල් පුන්චියට හදන්නෙ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මිටි නිසා නෙවේ.. පඩියට කෙලින්ම කකුල තිබ්බහම රජතුමාගේ පැත්තට කකුලේ ඇගිලි දිගට තියෙන්නේ එක අගව්රවයක් නිසා ඔය පඩි නගිද්දී කකුල ඇදේට තියන්න ඕන..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,007
    1
    58,324
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිටි නිසා නෙවේ.. පඩියට කෙලින්ම කකුල තිබ්බහම රජතුමාගේ පැත්තට කකුලේ ඇගිලි දිගට තියෙන්නේ එක අගව්රවයක් නිසා ඔය පඩි නගිද්දී කකුල ඇදේට තියන්න ඕන..

    අලුත්ම අදහසක්! මේ ගැන අනෙක් අය මොකද කියන්නෙ බලමු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පඩිපෙළ හදන්නේ ඉතින් තියෙන බෑවුම අනුවනේ, එතකොට පඩියේ උස දිග අපිට කැමති විදිහට හදන්න බෑනේ නේද :oo: හොඳට හෙව්වොත් හැම සයිස් එකේම පඩි හොයාගන්න පුළුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,007
    1
    58,324
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පඩිපෙළ හදන්නේ ඉතින් තියෙන බෑවුම අනුවනේ, එතකොට පඩියේ උස දිග අපිට කැමති විදිහට හදන්න බෑනේ නේද :oo: හොඳට හෙව්වොත් හැම සයිස් එකේම පඩි හොයාගන්න පුළුවන්.

    සීගිරියෙයි, යාපහුවෙයි නම් ඔක්කොම එකවගෙ පඩි තමයි තියෙන්නෙ.

    කුරුමිට්ටා කිව්වම එකපාරටම මට මතක් උනේ got එකේ මිට්ටව :lol:

    එක මිට්ටෙක් නෙවෙයි. LOTR එකේ ඉන්නෙ මිට්ටො ජාතියක්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔවා කරලා තියෙන්නෙ ලංකාවේ මිනිස්සු නෙමෙයි , මනුස්ස නොවන පිරිසක්, දුටු ගැ මුනු රජ්ජුරුවන්ගෙ දස මහා යොදයො උනුත් මනුස්ස නොවන කොටසක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,007
    1
    58,324
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔවා කරලා තියෙන්නෙ ලංකාවේ මිනිස්සු නෙමෙයි , මනුස්ස නොවන පිරිසක්, දුටු ගැ මුනු රජ්ජුරුවන්ගෙ දස මහා යොදයො උනුත් මනුස්ස නොවන කොටසක්

    මනුස්සයෙක්ව වැඩ පරීක්ෂා කරන්නවත් දාල තිබුනනම්:(
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    ane manda.kurumittonam wenna ba.honda thakshayanayak thibila thiyanwa.mahanuwara yugayata anakota kisima bihiwimak na.nikan leekatayam witharai.othanin passe sinhalayo ewarai.