අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔය කතාව කර්මය හා විපාකය ගැන ප්‍රකට බෞද්ධ කතාවක්. නැව්පතියාගේ බිරිඳ කළ පාප කර්මයකින් තමයි ඔය විදිහට උනේ (මතක හැටියට නැව සම්පූර්ණයෙන්ම නැවතුනා. ඇයව මුහුදට විසි කළාම නැව ගමන් කරන්නට පටන් ගත්තා. සම්පූර්ණ කතාව මතක් උනොත් කියන්නම්)

    ගීතය සමඟ සම්බන්ධයක් නෑ. ගීතය තියෙන්නේ කඩා වැටෙන විවාහයක් ගැන කියලයි කියන්නේ.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලයියේ දාමුද බලන්න මේ ගීතය ගැන හොද වෙනත් විදිහක විග්‍රහයක් අපිටත් බලන්න :)
    හද විල කළඹන ගී ජල රේඛ සහ සුන්ද ගීයක ඇරඹුම බල්න්න....
    මම මේක විදින හැටි ලියා තිබේ........
    ඔය කතාව කර්මය හා විපාකය ගැන ප්‍රකට බෞද්ධ කතාවක්. නැව්පතියාගේ බිරිඳ කළ පාප කර්මයකින් තමයි ඔය විදිහට උනේ (මතක හැටියට නැව සම්පූර්ණයෙන්ම නැවතුනා. ඇයව මුහුදට විසි කළාම නැව ගමන් කරන්නට පටන් ගත්තා. සම්පූර්ණ කතාව මතක් උනොත් කියන්නම්)

    ගීතය සමඟ සම්බන්ධයක් නෑ. ගීතය තියෙන්නේ කඩා වැටෙන විවාහයක් ගැන කියලයි කියන්නේ.:)
    එකෙන්ම.....
    විශේෂයෙන් ආර්ථික ප්‍රශ්න නිසා කඩා වැටෙන විවාහයක් ගැන කියලයි මට හිතෙන්නේ..........
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    එකෙන්ම.....
    විශේෂයෙන් ආර්ථික ප්‍රශ්න නිසා කඩා වැටෙන විවාහයක් ගැන කියලයි මට හිතෙන්නේ..........

    ප්‍රශ්ණෙකට තියෙන්නෙ දෙන්න වෙන් උනහම ආර්ථික ප්‍රශ්ණ විසඳෙනවද කියන එක (විශේෂයෙන් බිරිඳ රැකියාවක් කරනවා නම්.) අපි හිතමු බිරිඳ සම්පූර්ණයෙන්ම සැමියාගෙන් යැපෙනවා කියල.. එතකොට ඇය සැමියාට කියන්නේ තනිකඩයෙක් වශයෙන් ඉදිරියට යන්න කියලද?

    හැබැයි මෙන්න මෙහෙම ගත්තොත් වඩා අරුත්බරයි - බිරිඳ දරුණු රෝගයකින් පෙළෙනවා. සැමියා සේසතම ඒ වෙනුවෙන් වියදම් කරනවා. උපරිමයට සාත්තු කරනවා. අන්තිම පහළ අඩියකට ඔහු වැටෙනවා. ඇය කියනවා මේ වැඩේ නවත්වල (ඇයට මැරෙන්න ඇරල.) පුළුවන් විදිහට අනාගතය බලා ගන්න කියල.
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කොමෙන්ට්ස් රෙප් වලට ස්තුතියි! කතාවෙයි ගීතයෙයි ගැලපීම මට පෙනුන විදිය තමා මේ. ඊට වැඩි දෙයක් නෑ.
    ගැඹුරු අර්ථ හොයලා තේරුම් ගන්න අය එහෙම කරන්න. :)
    ඇත්තටම මේ ගීය රචනා කරද්දි සුනිල් ආරියරත්නයන්ගෙ හිතේ තිබුන අදහස දැන ගන්න තියේනං වටිනව :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    මේවගේ සරල තේරුමක් නෙමෙයි බන් .. මට නම් ඕක දැනෙන්නෙ වෙනස්ම විදිහකට
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ♥-Aurora-♥;16834019 said:
    කොමෙන්ට්ස් රෙප් වලට ස්තුතියි! කතාවෙයි ගීතයෙයි ගැලපීම මට පෙනුන විදිය තමා මේ. ඊට වැඩි දෙයක් නෑ.
    ගැඹුරු අර්ථ හොයලා තේරුම් ගන්න අය එහෙම කරන්න. :)
    ඇත්තටම මේ ගීය රචනා කරද්දි සුනිල් ආරියරත්නයන්ගෙ හිතේ තිබුන අදහස දැන ගන්න තියේනං වටිනව :yes:
    :(
    මම ඕක අහන්න සුනිල් සර්ට කතාකරා ,,,
    ෆෝන් එක වැඩකරේ නැහැ .......
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :(
    මම ඕක අහන්න සුනිල් සර්ට කතාකරා ,,,
    ෆෝන් එක වැඩකරේ නැහැ .......
    ado sr ta nanda malini ge sindu gana ahanna ba ban ,,sr ge parana love eka kiyala katawak tinawa ,welawak labunoth ahanam
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකේ රුවල් ඉරි ගිය නෞකාවක් කියල කියන්නේ ඇත්තම නැවකට නෙමයි........දෙන්නෙක් අතර පවතින ආදර සම්බදය හෝ විවාහ සම්බන්දය

    හැල හැප්පීම මද කොල්ලතමයි මේක ඇදගෙන යන්නේ කෙල්ලව ලගින් තියාගෙන...... ප්‍රේම සම්බන්දයෙ නියමුවා තමයි කොල්ල
    එත් කෙල්ලේගේ තියන දොසක් නිසා මේ දෙන්නටම ගොඩයන්න බැහැ ඒ කියන්නේ භෞතිකව සමාජයේ තැනකට යන්න බැහැ
    සමහරවිට කෙල්ල ලෙඩෙක් වෙන්න පුළුවන් ගණිකාවක් වෙන්නේ පුළුවන්
    කොහොම හරි කොල්ල මේ කෙල්ලෙව බැන්දොත් කොල්ලට දියුණුව ගොඩයාම ( ගොඩබිම නැති වෙනවා)

    පවසට වැසි දිය පොවමින් කියන්නේ
    කෙල්ලගේ ජිවිතේ සැපෙන් පිරිනැ එකක් නෙමයි.
    කොල්ල තමයි ඒ හැම දුකටම පිහිට වෙන්නේ

    ඉරුණු ඇදුම් දවට රෙදි උණුහුම කියන්නේ
    කෙල්ලට තියන බැහැර සමාජයෙන් එල්ලවන කරදර ඒවගෙන් බේරාගන්නේ කොල්ල

    කොච්චර එහෙම කලත් එයට හැමදාම එහෙම කරන්න බැහැ එක තේරුම් ගන්න කෙල්ල මුගෙන් ඓන් වෙලා තනියම ජිවිතේට මුහුණ දෙන්න හදනවා( ජීවිතය නම් රළු මුහුද)

    සුන්බුන් නව දියබත් වෙයි හෙමිහිට...
    ජිවිතේ කියන රළු මුහුදේ මේ ප්‍රේමය කියන නැව සුන්බුන් වෙලා යනවා දිරා පත් වෙනවා ටික ටික
    නැවේ යන අයටත් විනාසය තමයි
    ඒ නිසා තමන්ට තියන සෙනෙහෙ අතාරින්න හිත දැඩි කරගෙන ගොඩ බිමට යන්න ඇයව දාල-
    දියුණුවට යන්න එයව් අත්රින්න් කියනවා......
    එයාගේ ජිවිතේ විනාස උනාට කමක් නැහැ කියලා

    මේ මට දැනෙන විදිය. මේක වෙන කෙනෙක්ට වෙන විදියකට දැනෙන්නත් පුළුවන්. වරදක් තියනව නම් කියන්න
     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    :yes::yes: