දාල තියෙන විචාරය සුපිරිනිකන්ම යන්නෙ නැතුව ඔබතුමාගෙ විචාරයත් දාලා යන්න![]()




හද විල කළඹන ගී ජල රේඛ සහ සුන්ද ගීයක ඇරඹුම බල්න්න....කිබුලයියේ දාමුද බලන්න මේ ගීතය ගැන හොද වෙනත් විදිහක විග්‍රහයක් අපිටත් බලන්න![]()
එකෙන්ම.....ඔය කතාව කර්මය හා විපාකය ගැන ප්‍රකට බෞද්ධ කතාවක්. නැව්පතියාගේ බිරිඳ කළ පාප කර්මයකින් තමයි ඔය විදිහට උනේ (මතක හැටියට නැව සම්පූර්ණයෙන්ම නැවතුනා. ඇයව මුහුදට විසි කළාම නැව ගමන් කරන්නට පටන් ගත්තා. සම්පූර්ණ කතාව මතක් උනොත් කියන්නම්)
ගීතය සමඟ සම්බන්ධයක් නෑ. ගීතය තියෙන්නේ කඩා වැටෙන විවාහයක් ගැන කියලයි කියන්නේ.
එකෙන්ම.....
විශේෂයෙන් ආර්ථික ප්‍රශ්න නිසා කඩා වැටෙන විවාහයක් ගැන කියලයි මට හිතෙන්නේ..........


♥-Aurora-♥;16834019 said:කොමෙන්ට්ස් රෙප් වලට ස්තුතියි! කතාවෙයි ගීතයෙයි ගැලපීම මට පෙනුන විදිය තමා මේ. ඊට වැඩි දෙයක් නෑ.
ගැඹුරු අර්ථ හොයලා තේරුම් ගන්න අය එහෙම කරන්න.
ඇත්තටම මේ ගීය රචනා කරද්දි සුනිල් ආරියරත්නයන්ගෙ හිතේ තිබුන අදහස දැන ගන්න තියේනං වටිනව![]()

ado sr ta nanda malini ge sindu gana ahanna ba ban ,,sr ge parana love eka kiyala katawak tinawa ,welawak labunoth ahanam
මම ඕක අහන්න සුනිල් සර්ට කතාකරා ,,,
ෆෝන් එක වැඩකරේ නැහැ .......
මේ ගීතය ගැන මාගේ කියවීම සහ විදීම මීට වඩා වෙනස් ය.........


මේකේ රුවල් ඉරි ගිය නෞකාවක් කියල කියන්නේ ඇත්තම නැවකට නෙමයි........දෙන්නෙක් අතර පවතින ආදර සම්බදය හෝ විවාහ සම්බන්දය
හැල හැප්පීම මද කොල්ලතමයි මේක ඇදගෙන යන්නේ කෙල්ලව ලගින් තියාගෙන...... ප්‍රේම සම්බන්දයෙ නියමුවා තමයි කොල්ල
එත් කෙල්ලේගේ තියන දොසක් නිසා මේ දෙන්නටම ගොඩයන්න බැහැ ඒ කියන්නේ භෞතිකව සමාජයේ තැනකට යන්න බැහැ
සමහරවිට කෙල්ල ලෙඩෙක් වෙන්න පුළුවන් ගණිකාවක් වෙන්නේ පුළුවන්
කොහොම හරි කොල්ල මේ කෙල්ලෙව බැන්දොත් කොල්ලට දියුණුව ගොඩයාම ( ගොඩබිම නැති වෙනවා)
පවසට වැසි දිය පොවමින් කියන්නේ
කෙල්ලගේ ජිවිතේ සැපෙන් පිරිනැ එකක් නෙමයි.
කොල්ල තමයි ඒ හැම දුකටම පිහිට වෙන්නේ
ඉරුණු ඇදුම් දවට රෙදි උණුහුම කියන්නේ
කෙල්ලට තියන බැහැර සමාජයෙන් එල්ලවන කරදර ඒවගෙන් බේරාගන්නේ කොල්ල
කොච්චර එහෙම කලත් එයට හැමදාම එහෙම කරන්න බැහැ එක තේරුම් ගන්න කෙල්ල මුගෙන් ඓන් වෙලා තනියම ජිවිතේට මුහුණ දෙන්න හදනවා( ජීවිතය නම් රළු මුහුද)
සුන්බුන් නව දියබත් වෙයි හෙමිහිට...
ජිවිතේ කියන රළු මුහුදේ මේ ප්‍රේමය කියන නැව සුන්බුන් වෙලා යනවා දිරා පත් වෙනවා ටික ටික
නැවේ යන අයටත් විනාසය තමයි
ඒ නිසා තමන්ට තියන සෙනෙහෙ අතාරින්න හිත දැඩි කරගෙන ගොඩ බිමට යන්න ඇයව දාල-
දියුණුවට යන්න එයව් අත්රින්න් කියනවා......
එයාගේ ජිවිතේ විනාස උනාට කමක් නැහැ කියලා
මේ මට දැනෙන විදිය. මේක වෙන කෙනෙක්ට වෙන විදියකට දැනෙන්නත් පුළුවන්. වරදක් තියනව නම් කියන්න

