ඔය පරණ බව නිසාම තමයි ඉස්සර කමාන්ඩෝස් ගේම් එක ගහන්නේ.ඒකේ පරිසරය තාම මතකයි මචං



ඔය පරණ බව නිසාම තමයි ඉස්සර කමාන්ඩෝස් ගේම් එක ගහන්නේ.ඒකේ පරිසරය තාම මතකයි මචං



PattaAparade habai
![]()

මරු බං. මාත් ඒ කාලේ පන දාගෙන ඕක ප්ලේ කොලා. ආයෙත් දාගන්න ඕනි.![]()
දැන් ඔය වගේ ගේම් නෑනේ බං
නැත්තං කොහොම හරි වෙලාවක් හදාගෙන ගහනවා.ඔව් බං මමත් ඕක හතර පස් වතාවක්ම ගහල තියනවා.දැන් ඔය වගේ ගේම් නෑනේ බං
නැත්තං කොහොම හරි වෙලාවක් හදාගෙන ගහනවා.




The massive corrupt deals like Suriyawewa Cricket Grournd, Convention Centre at Hambantoa and many similar ventures will face the same plight. Utter waste of public money. Only to please dictators like Hitler....etc


වටින ත්‍රෙඩ් එකක් මං හිතුවේ කියනකොටම මේ කියන්න යන්නේ ලංකාවේ මහ ලේකම් කාර්‍යාල දුම්රිය නැවතුම්පල ගැන කියල.. REP 10+
ලන්ඩන් ඩේලි මේල් එකේ තමයි මේ ගැන දැක්කේ. ඔයාලා මේකෙන් යමක් දැන ගත්තා නං ඒක මට සතුටක්...


