######## අත්හිටවූ සිරදඬුවම් ########

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ######## අත්හිටවූ සිරදඬුවම් ########

    :shocked:
    :shocked:
    :shocked:
    :shocked:
    මචන්ලා මොකක්ද මේ ‘අත්හිටවූ සිරදඬුවම්‘ කියන්නේ ???? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ @@
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    man danna hatiyata wasara 1ka athitawu siradauwamak nam e kalaya tula nawata waraddak kaloth hire ewage ekak.

    ඔව් අවුරුදු එකක් වෙන්නත් පුලුවන් 5ක් වෙන්නත් පුලුවන් හරියට පරිවාස කාලයක් වගෙ තම්යි
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    "වසර පහකට අත්හිටවූ බරපතල වැඩ සහිත දෙවසරක සිරදඬුවමක්"

    meaning:

    අවුරුදු 5 ක් ඇතුලත මොකකට හරි වෙන වැරැද්දකට මාට්ටු උනොත් අවු2ක් බරපතල වැඩ සහිතව යන්න වෙනව ඇතුලට.
     
    • Like
    Reactions: SHANUXLK

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    "වසර පහකට අත්හිටවූ බරපතල වැඩ සහිත දෙවසරක සිරදඬුවමක්"

    meaning:

    අවුරුදු 5 ක් ඇතුලත මොකකට හරි වෙන වැරැද්දකට මාට්ටු උනොත් අවු2ක් බරපතල වැඩ සහිතව යන්න වෙනව ඇතුලට.

    :yes::yes::yes::yes:
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    "වසර පහකට අත්හිටවූ බරපතල වැඩ සහිත දෙවසරක සිරදඬුවමක්"

    meaning:

    අවුරුදු 5 ක් ඇතුලත මොකකට හරි වෙන වැරැද්දකට මාට්ටු උනොත් අවු2ක් බරපතල වැඩ සහිතව යන්න වෙනව ඇතුලට.

    Thanks machan !!!!:)

    එතකොට මචන් ඒ අවුරුදු 5 ඇතුලත අවුලක් උනේ නැත්තන් අවු 2න් දඬුවම ඉවරද (සිර දඬුවම අවු 2යි නම්) ??
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    "එතකොට මචන් ඒ අවුරුදු 5 ඇතුලත අවුලක් උනේ නැත්තන් අවු 2න් දඬුවම ඉවරද (සිර දඬුවම අවු 2යි නම්) ??"

    අවුලක් උනේ නැත්තන් දඩුවම් දෙන්නෙ නෑ
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    "වසර පහකට අත්හිටවූ බරපතල වැඩ සහිත දෙවසරක සිරදඬුවමක්"

    අවුරුදු 5 ක් ඇතුලත මොකකට හරි වෙන වැරැද්දකට මාට්ටු උනොත් අවු2ක් බරපතල වැඩ සහිතව යන්න වෙනව ඇතුලට.

    උබ හරි එත් මචෝ වැඩේ තියෙන්නේ වැරැද්දකට මට්ටු උනට මදි එකෙදි වැරදි කරු වෙන්න ඕනේ..... එතකොට තම උබට මුලින්ම විදින්න තියෙන්නේ අර මුලින්ම දුන්න දඩුවම..... ඊට පස්සේ තම දෙවනියට දුන්න දඩුවමට විදින්න ඕනේ....

    වැරදි කරු නොවී නිවැරදි කරු උනොත් බේරුමක් තියෙනවා...
    මගේ දැනුම හැටියට තම මේක
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    "වසර පහකට අත්හිටවූ බරපතල වැඩ සහිත දෙවසරක සිරදඬුවමක්"

    අවුරුදු 5 ක් ඇතුලත මොකකට හරි වෙන වැරැද්දකට මාට්ටු උනොත් අවු2ක් බරපතල වැඩ සහිතව යන්න වෙනව ඇතුලට.

    උබ හරි එත් මචෝ වැඩේ තියෙන්නේ වැරැද්දකට මට්ටු උනට මදි එකෙදි වැරදි කරු වෙන්න ඕනේ..... එතකොට තම උබට මුලින්ම විදින්න තියෙන්නේ අර මුලින්ම දුන්න දඩුවම..... ඊට පස්සේ තම දෙවනියට දුන්න දඩුවමට විදින්න ඕනේ....

    වැරදි කරු නොවී නිවැරදි කරු උනොත් බේරුමක් තියෙනවා...
    මගේ දැනුම හැටියට තම මේක

    ඔව් බං මාට්ටු උනොත් කිව්වෙ වැරදිකරු කියල ඔප්පු වුනොත් තමයි.
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    "වසර පහකට අත්හිටවූ බරපතල වැඩ සහිත දෙවසරක සිරදඬුවමක්"

    අවුරුදු 5 ක් ඇතුලත මොකකට හරි වෙන වැරැද්දකට මාට්ටු උනොත් අවු2ක් බරපතල වැඩ සහිතව යන්න වෙනව ඇතුලට.

    උබ හරි එත් මචෝ වැඩේ තියෙන්නේ වැරැද්දකට මට්ටු උනට මදි එකෙදි වැරදි කරු වෙන්න ඕනේ..... එතකොට තම උබට මුලින්ම විදින්න තියෙන්නේ අර මුලින්ම දුන්න දඩුවම..... ඊට පස්සේ තම දෙවනියට දුන්න දඩුවමට විදින්න ඕනේ....

    වැරදි කරු නොවී නිවැරදි කරු උනොත් බේරුමක් තියෙනවා...
    මගේ දැනුම හැටියට තම මේක

    Tnx machan !!!
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    "එතකොට මචන් ඒ අවුරුදු 5 ඇතුලත අවුලක් උනේ නැත්තන් අවු 2න් දඬුවම ඉවරද (සිර දඬුවම අවු 2යි නම්) ??"

    අවුලක් උනේ නැත්තන් දඩුවම් දෙන්නෙ නෑ

    Tnx machan !!!
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සිර දඩුවම අත්හිටවල නිදහස් කරනවා .හැබැයි වැරැද්දකට මාට්ටු උනොත්, දඩුවමේ සදහන් කාලසීමාවට හිරේ දානවා . ("ආයේ වැරද්දක් කරොත් තෝව මම හමගහනවා" වගේ එකක් :P )
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ඒ කියන්නෙ අර ගුරුවරිය දණ ගැස්සුව එකා නිදහස් කියන එක නේද :lol:

    ලොකු වෙනසක් නෑ.පොඩ්ඩක් විතර බයකරලා :lol: