අත්‍යවශ්‍ය ආහාර රැසක හිඟයක්....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අපිට මොනා හරි කරගන්න පුළුවන් කියමුකෝ. එදා දවසෙ පඩිය හොයන කුලී වැඩ කරලා තමුන්ගෙ පව්ලට කන්න දෙන මිනිස්සු මොකද බන් කරන්නෙ. කවදද ඒ මිනිස්සු කන එකවත් හරියට කන්නෙ ? ඒ නිසා මේවා ආතල් එකට ගන්න එපා බ්‍රෝ. :-( චුට්ටක් ගිහින් බලපන්කො දුෂ්කර පැති වල. ඒ මිනිස්සු කන ඒවා. පොඩි උන් එහෙම පව්.
    ඔය ජේවීපී කාරයෙක්
    උන්ට අනුන්ගේ දුක කියන්නේ ආතල් එකක්
     
    • Haha
    • Like
    Reactions: shenat and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    වැඩිය දෙයක් ඕන නෑ.
    වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ 🤭
    Oh, that's why you guys think that there's no shortage of goods. Bro, unlike you, we humans don't eat cow food.


    Look What GIF by TRT
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    ඔය ජේවීපී කාරයෙක්
    උන්ට අනුන්ගේ දුක කියන්නේ ආතල් එකක්
    උඹලාගේ බඩට ලොවෙත් බඩගින්න එන්න දෙන්නේ නෑ.. katto

    රනිල් මහත්තයා උඹලගේ බඩ pirewwa වගේ කරන්න nam බැරි වෙයි.

    ඒ උනාට අත අරින්නේ නෑ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,642
    8,370
    113
    එහෙමයි මචන් ඔව නම් ඇත්තටම.....( see more )
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Oh, that's why you guys think that there's no shortage of goods. Bro, unlike you, we humans don't eat cow food.


    Look What GIF by TRT
    ඒත් බැලුවා ඒ කාලේ බඩු මිල වැඩි වෙද්දී කෑගහපු ජෙප්පෝ ,අනුර මහත්තියා ආවාට පස්සේ සද්ද නැත්තේ මොකද කියලා..

    අද තමයි ඒ රහස දැනගත්තේ..ඇත්තටම උන් කියනවා වගේ හාල්,පොල්,ලූණු,බිත්තර වලින් තොර ලෝකයක් තියෙනවා.මන් හිතුවේ ඔය කතාව මුන්ගේ තවත් කෙබරයක් වෙන්න ඇති කියලා..
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    මචං list එකක් දාපන්
    අපි උබලට බඩගින්නේ ඉන්න දෙන්නේ නෑ...
    අනිවා එකතු කරලා දෙන්නම් මොනා හරි..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මචං list එකක් දාපන්
    අපි උබලට බඩගින්නේ ඉන්න දෙන්නේ නෑ...
    අනිවා එකතු කරලා දෙන්නම් මොනා හරි..
    අර උඩ කමෙන්ට් කරල තියෙන ජෙප්පා ලිස්ට් එක කැට හොල්ලලා එකතු කරලා එව්වා.
    උබ දීපන් ** :ROFLMAO:
     
    • Haha
    Reactions: wissnshaftler

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    රතු කැකුළු කිලෝ 20ක් එවපන්
    සුරපප්පා එකේ වැඩ 12න් එකක් දැන් කැකුළු හාල් කිලෝ 10ක් හොයාගන්නවා කියන එක. උබ මේ 20ක් අහනවා.
     
    • Like
    Reactions: Mr Bones

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බයවෙන්න දෙයක් නැ 2048 වෙනකන් ටෝයියන්න්ට අවශ්‍ය පුන්නක්කු සැපයුම අකණ්ඩව ලබාදෙන්න කියල ලොලු මුත්තා ඉල්ලීමක් කරලා තියෙනවා.
     
    • Haha
    Reactions: shenat

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    බයවෙන්න දෙයක් නැ 2048 වෙනකන් ටෝයියන්න්ට අවශ්‍ය පුන්නක්කු සැපයුම අකණ්ඩව ලබාදෙන්න කියල ලොලු මුත්තා ඉල්ලීමක් කරලා තියෙනවා.
    කළු කැත කොටා කියල තියනවා ඒ ඉල්ලීම ඉටු කරන්න බැහැ පුන්නක්කු සේරම ජෙප්පොන්ට සහ ජෙබයියෝන්ට දෙන්න ඕන කියලා. නැත්තන් උන් හාමතේ මැරෙන එක නවත්තන්න බැහැ කියලත් කොටා කියලා
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කළු කැත කොටා කියල තියනවා ඒ ඉල්ලීම ඉටු කරන්න බැහැ පුන්නක්කු සේරම ජෙප්පොන්ට සහ ජෙබයියෝන්ට දෙන්න ඕන කියලා. නැත්තන් උන් හාමතේ මැරෙන එක නවත්තන්න බැහැ කියලත් කොටා කියලා
    සියලු මිනිස් අහාර සතොස හරහා ලබාගන්න පුළුවන් . පුන්නක්කු සහ ක්රෝටන් කොළ වැනි දුර්ලබ අහාර තම පාක්ෂිකයන්ට 2048 වනතුරු කිසිදු අඩුවක් කරන්න එපා කියල තමා කජු මුත්තා ඉල්ලලා තියෙන්නේ 😂
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    සියලු මිනිස් අහාර සතොස හරහා ලබාගන්න පුළුවන් . පුන්නක්කු සහ ක්රෝටන් කොළ වැනි දුර්ලබ අහාර තම පාක්ෂිකයන්ට 2048 වනතුරු කිසිදු අඩුවක් කරන්න එපා කියල තමා කජු මුත්තා ඉල්ලලා තියෙන්නේ 😂
    halo kilo 5k ganna bus ekata 200k deela sathosata paleyanko!
     
    • Haha
    Reactions: SLBlackKnight