ඔය ජේවීපී කාරයෙක්අපිට මොනා හරි කරගන්න පුළුවන් කියමුකෝ. එදා දවසෙ පඩිය හොයන කුලී වැඩ කරලා තමුන්ගෙ පව්ලට කන්න දෙන මිනිස්සු මොකද බන් කරන්නෙ. කවදද ඒ මිනිස්සු කන එකවත් හරියට කන්නෙ ? ඒ නිසා මේවා ආතල් එකට ගන්න එපා බ්‍රෝ.චුට්ටක් ගිහින් බලපන්කො දුෂ්කර පැති වල. ඒ මිනිස්සු කන ඒවා. පොඩි උන් එහෙම පව්.
Oh, that's why you guys think that there's no shortage of goods. Bro, unlike you, we humans don't eat cow food.වැඩිය දෙයක් ඕන නෑ.
වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ![]()
උඹලාගේ බඩට ලොවෙත් බඩගින්න එන්න දෙන්නේ නෑ.. kattoඔය ජේවීපී කාරයෙක්
උන්ට අනුන්ගේ දුක කියන්නේ ආතල් එකක්
ඒත් බැලුවා ඒ කාලේ බඩු මිල වැඩි වෙද්දී කෑගහපු ජෙප්පෝ ,අනුර මහත්තියා ආවාට පස්සේ සද්ද නැත්තේ මොකද කියලා..Oh, that's why you guys think that there's no shortage of goods. Bro, unlike you, we humans don't eat cow food.
![]()
අර උඩ කමෙන්ට් කරල තියෙන ජෙප්පා ලිස්ට් එක කැට හොල්ලලා එකතු කරලා එව්වා.මචං list එකක් දාපන්
අපි උබලට බඩගින්නේ ඉන්න දෙන්නේ නෑ...
අනිවා එකතු කරලා දෙන්නම් මොනා හරි..
සුරපප්පා එකේ වැඩ 12න් එකක් දැන් කැකුළු හාල් කිලෝ 10ක් හොයාගන්නවා කියන එක. උබ මේ 20ක් අහනවා.රතු කැකුළු කිලෝ 20ක් එවපන්
ත්‍රෙඩ් ක්ලෝස්ඩ්! ඔව් මටත් මේ ටිකම එවපන් ජෙබයියනේරතු කැකුළු කිලෝ 20ක් එවපන්
කළු කැත කොටා කියල තියනවා ඒ ඉල්ලීම ඉටු කරන්න බැහැ පුන්නක්කු සේරම ජෙප්පොන්ට සහ ජෙබයියෝන්ට දෙන්න ඕන කියලා. නැත්තන් උන් හාමතේ මැරෙන එක නවත්තන්න බැහැ කියලත් කොටා කියලාබයවෙන්න දෙයක් නැ 2048 වෙනකන් ටෝයියන්න්ට අවශ්‍ය පුන්නක්කු සැපයුම අකණ්ඩව ලබාදෙන්න කියල ලොලු මුත්තා ඉල්ලීමක් කරලා තියෙනවා.
සියලු මිනිස් අහාර සතොස හරහා ලබාගන්න පුළුවන් . පුන්නක්කු සහ ක්‍රෝටන් කොළ වැනි දුර්ලබ අහාර තම පාක්ෂිකයන්ට 2048 වනතුරු කිසිදු අඩුවක් කරන්න එපා කියල තමා කජු මුත්තා ඉල්ලලා තියෙන්නේකළු කැත කොටා කියල තියනවා ඒ ඉල්ලීම ඉටු කරන්න බැහැ පුන්නක්කු සේරම ජෙප්පොන්ට සහ ජෙබයියෝන්ට දෙන්න ඕන කියලා. නැත්තන් උන් හාමතේ මැරෙන එක නවත්තන්න බැහැ කියලත් කොටා කියලා
halo kilo 5k ganna bus ekata 200k deela sathosata paleyanko!සියලු මිනිස් අහාර සතොස හරහා ලබාගන්න පුළුවන් . පුන්නක්කු සහ ක්‍රෝටන් කොළ වැනි දුර්ලබ අහාර තම පාක්ෂිකයන්ට 2048 වනතුරු කිසිදු අඩුවක් කරන්න එපා කියල තමා කජු මුත්තා ඉල්ලලා තියෙන්නේ![]()