athe parak gahapan ... hariyanawa...


Beheth hariyanne nath nam beach ekata gihin athai kakului hoda ganna. Kasana leda muhude lunu wathurata hoda wenawa kiyala ahala thiyenawa.


උබ කියන ඒවා කොලොත් ඒක නැතුව තමා ඉන්න වෙන්නෙ .![]()

irisiyawa ubalage...
thread eka ganada oya kiyanne?irisiyawa ubalage...
hitapan atha kasanawatath thread ekak danna![]()


කොහොම හරි කසන්නැතුව හිටපන් ඕව කැසුව ගමන් වැඩිවෙනව... moisturizer එකක් vaseline වගේ ගාලා ටිකක් වෙලා ඉඳල ගාපන් පව්ඩර් එකකුත්...

ඒවා ගෑවහම වැඩි වෙනවා මචං දාඩිය දාලා. දාඩිය නැති උනාම තමා අඩු .![]()
ඒකයි කිව්වේ ස්පා කතාව....
මම දැක්කේ නිකං ඇට දෙක කසනවා කියලා.....ඒකයි කිව්වේ ස්පා කතාව....
![]()


Kema visa welada ban?
මචංලා මගෙ අත්දෙක යි කකුල් දෙකයි කසන්න අරගෙන බෙහෙත් ගත්තා . ඒත් මේක ඇරෙන්නෙම නෑනෙ .. දැන් සතියකට වැඩී.. සීතල වතුරට තමා ගොඩක් වැඩි.. ඔයාලට මෙහෙම සීන් එකක් වෙලා නැද්ද මේකට කරන්න දෙයක් දන්නවාද?..//![]()
matath okama thiyenawa.beheth gaddi doca kiwwa raththaya pita dala kiyala.dawas 4ta wada thibboth blood ekak check karanna kiyalaමචංලා මගෙ අත්දෙක යි කකුල් දෙකයි කසන්න අරගෙන බෙහෙත් ගත්තා . ඒත් මේක ඇරෙන්නෙම නෑනෙ .. දැන් සතියකට වැඩී.. සීතල වතුරට තමා ගොඩක් වැඩි.. ඔයාලට මෙහෙම සීන් එකක් වෙලා නැද්ද මේකට කරන්න දෙයක් දන්නවාද?..//![]()
නෑ ඩොකෙක් ගෙන් ගත්තෙ AQUEOUS CREAM BP කියලා සෝදලා
BETAMETHASONE VALERATE CREAM BP කියලා ගාන්න එකකුයිත් දුන්නා ඒත් අඩු වෙන්නෙ නෑ. තව බොන්නත් දුන්න බම් .![]()
Oya cream ekama thama matath bonna dunne
