අත්>>දෙක>>කසනවෝ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Beheth hariyanne nath nam beach ekata gihin athai kakului hoda ganna. Kasana leda muhude lunu wathurata hoda wenawa kiyala ahala thiyenawa.
     
    athe parak gahapan ... hariyanawa...

    උබ කියන ඒවා කොලොත් ඒක නැතුව තමා ඉන්න වෙන්නෙ .:rofl::rofl:

    Beheth hariyanne nath nam beach ekata gihin athai kakului hoda ganna. Kasana leda muhude lunu wathurata hoda wenawa kiyala ahala thiyenawa.

    මේ සතියත් බලනවා බම් :rolleyes::rolleyes:
     
    Umbata ticket ekak adenna yanne...:P

    121203030000-facebook-fake-lottery-winner-story-top.jpg
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කොහොම හරි කසන්නැතුව හිටපන් ඕව කැසුව ගමන් වැඩිවෙනව... moisturizer එකක් vaseline වගේ ගාලා ටිකක් වෙලා ඉඳල ගාපන් පව්ඩර් එකකුත්...
     
    කොහොම හරි කසන්නැතුව හිටපන් ඕව කැසුව ගමන් වැඩිවෙනව... moisturizer එකක් vaseline වගේ ගාලා ටිකක් වෙලා ඉඳල ගාපන් පව්ඩර් එකකුත්...

    ඒවා ගෑවහම වැඩි වෙනවා මචං දාඩිය දාලා. දාඩිය නැති උනාම තමා අඩු .:rolleyes:
     
    මම දැක්කේ නිකං ඇට දෙක කසනවා කියලා.....:lol: ඒකයි කිව්වේ ස්පා කතාව....:lol:

    හිතේ ටියෙන්නෙම ඒකනෙ එළියට පනින්න බලාගෙන මොකක් දැක්කත් මතක්වෙන්නෙ ඒකම තාමා :baffled::baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචංලා මගෙ අත්දෙක යි කකුල් දෙකයි කසන්න අරගෙන බෙහෙත් ගත්තා . ඒත් මේක ඇරෙන්නෙම නෑනෙ .. දැන් සතියකට වැඩී.. සීතල වතුරට තමා ගොඩක් වැඩි.. ඔයාලට මෙහෙම සීන් එකක් වෙලා නැද්ද මේකට කරන්න දෙයක් දන්නවාද?..//:sorry::sorry:

    Piriton biwwama adu wenawanam alergic ekak wenna one. Ika hormone prashna walatat enawa. Ape ammata thyroxin adu unama oka awa. Kokatath hormone specialist kenekta pennanna.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචංලා මගෙ අත්දෙක යි කකුල් දෙකයි කසන්න අරගෙන බෙහෙත් ගත්තා . ඒත් මේක ඇරෙන්නෙම නෑනෙ .. දැන් සතියකට වැඩී.. සීතල වතුරට තමා ගොඩක් වැඩි.. ඔයාලට මෙහෙම සීන් එකක් වෙලා නැද්ද මේකට කරන්න දෙයක් දන්නවාද?..//:sorry::sorry:
    matath okama thiyenawa.beheth gaddi doca kiwwa raththaya pita dala kiyala.dawas 4ta wada thibboth blood ekak check karanna kiyala
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නෑ ඩොකෙක් ගෙන් ගත්තෙ AQUEOUS CREAM BP කියලා සෝදලා

    BETAMETHASONE VALERATE CREAM BP කියලා ගාන්න එකකුයිත් දුන්නා ඒත් අඩු වෙන්නෙ නෑ. තව බොන්නත් දුන්න බම් .:sorry:

    Oya cream ekama thama matath ganna dunne
     
    Last edited: