අත් දෙක සුදු කර ගන්න.

121314

Member
Jan 7, 2015
310
31
0
අත් දෙක සුදු කර ගන්න.

කොල්ලනේ මට කියන්නකෝ අත් දෙක සුදු කර ගන්න ක්‍රීම් එකක් ඉක්මනට සුදු වෙනවා නම් හොද යි.මගේ අත් දෙක වියලි යි. වැස්ලින් වලට සුදු වෙන්නෙ නෑනෙ අනික මට වැස්ලින් සුවද දිරවන්නෙත් නෑ. මහ අමුතු සුවදක්නෙ එන්නේ .
එප වෙනවා මුලු ඇගම සුදුයි අත් දෙක විතරක් කලුයි .රු1000ට අඩුවෙන් වගේ නම් හොදයි.
 
  • Like
Reactions: Voltage

corn

Active member
  • Feb 9, 2019
    100
    36
    28
    අව්වෙ යන්න එපා! වතුර බීපන් ! නිතරම අත් දෙක තෙතමනයෙන් තියාගන්න! bike එකේ යනවනම් ග්ලව් දෙකක් පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: 121314

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    අව්වෙ යන්න එපා! වතුර බීපන් ! නිතරම අත් දෙක තෙතමනයෙන් තියාගන්න! bike එකේ යනවනම් ග්ලව් දෙකක් පාවිච්චි කරන්න

    wathura nm sahenna bonawa.
    kalu gathiya ara ganna mokak hari kattiya danna cream ekak thiyenawada baluwe.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    wathura nm sahenna bonawa.
    kalu gathiya ara ganna mokak hari kattiya danna cream ekak thiyenawada baluwe.

    tshirts adala (office eke tshirts adinne :D) mage arm eka hariyen two-tone wage una. passse mama ath diga adala digatama Vaseline gawa ath deke. dan nam normal.

    500_F_219372465_lQUuMzXqoaYfsAgDJwuYlPOrtIR3KaVv.jpg
    vaseline-healthy-white-lightening-lotion-100ml-500x500.jpg
     
    Last edited:

    වැස්ලින් වලට සුදු වෙනවද බන්.මම ටික දවසක් ගෑවා.ඒ සුවද මට අල්ලන්නේ නෑ බන් එ නිසා නැවැත්තුවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වැස්ලින් වලට සුදු වෙනවද බන්.මම ටික දවසක් ගෑවා.ඒ සුවද මට අල්ලන්නේ නෑ බන් එ නිසා නැවැත්තුවා.

    මම නම් සුදු නැහැ මම තලෙලුයි. ඒත් මගේ arm එක අවුවෙ ගිහින් සෑහෙන්න dark වුනා. ඒක යවාගන්න තමයි ඕක ගෑවෙ :dull:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    wathura nm sahenna bonawa.
    kalu gathiya ara ganna mokak hari kattiya danna cream ekak thiyenawada baluwe.

    උඹ ඔය බොනවා කිව්වට මදි ඇති උඹගෙ බොඩි හීට් එකත් එක්ක. තව බීපන්.
    ඒ වගේම අර උඩ කියලා තියෙනවා වගෙ බයික් එකේ නම් අනිවා ග්ලොව් දෙකක් දාපන්.
    හැබැයි ඒකෙ කොලිටි දෙකක් ගනින් ප්ලාස්ටික් කෑලි ඔබපු නැති ෆුල් කවර්. ඒ වගේම හොඳ
    ජැකට් එකක් දාපන්. අත් වැහෙන්ට අනිවාර්‍යෙන්.
    අර ෆොරෙවර් බ්‍රෑන්ඩ් එකෙ ගොල්ඩ් කියන ලෝශන් එක පාවිච්චි කරපං අත් වලට.
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    මම නම් සුදු නැහැ මම තලෙලුයි. ඒත් මගේ arm එක අවුවෙ ගිහින් සෑහෙන්න dark වුනා. ඒක යවාගන්න තමයි ඕක ගෑවෙ :dull:

    tnx
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    Rs. 1000/= aduwen thiyana ewagennam sudu weyda kiyala danne na. French White Body lotion eka hoday, But 2850/= wage wey. Thawa Yuri Bodu lotion ekath hoday. Ekath e ganan wage wenawa habay.
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    Rs. 1000/= aduwen thiyana ewagennam sudu weyda kiyala danne na. French White Body lotion eka hoday, But 2850/= wage wey. Thawa Yuri Bodu lotion ekath hoday. Ekath e ganan wage wenawa habay.
    tnx mcn mn balannam.1000k kiwwata wade kerenawa kitala sure nm 2k 3k unath awlk ne.