අත් දෙක සුදු කර ගන්න.
කොල්ලනේ මට කියන්නකෝ අත් දෙක සුදු කර ගන්න ක්රීම් එකක් ඉක්මනට සුදු වෙනවා නම් හොද යි.මගේ අත් දෙක වියලි යි. වැස්ලින් වලට සුදු වෙන්නෙ නෑනෙ අනික මට වැස්ලින් සුවද දිරවන්නෙත් නෑ. මහ අමුතු සුවදක්නෙ එන්නේ .
එප වෙනවා මුලු ඇගම සුදුයි අත් දෙක විතරක් කලුයි .රු1000ට අඩුවෙන් වගේ නම් හොදයි.

) mage arm eka hariyen two-tone wage una. passse mama ath diga adala digatama Vaseline gawa ath deke. dan nam normal.