අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මේක ගැන නං කියන්නම දෙයක් නෑ.අත්දුවයි,සත්තයි.:yes:මේ කෙම් ක්‍රම පුදුමයි.ස්තුතියි මිත්‍රයා!:)

tawa daanaum..mata sinhala hondata easy type karana widihak dan nane..rsinghlish walin wela yanawa..bt eka witarai honda
 
issoriwalata kemak danne kenek innawada
මේක කෙමක් නං නෙවෙයි අත් බේතක්.අත්දුටුවයි!

*සේපාලිකා බීජ(ඇට) ජලයෙන් අඹරා හිසේ ගෑමෙන්, හිස් හොරි ද, හිසේ කොරපොතුද නැති වේ. අකලට කෙස් වැටීමද මෙයි නවතී. අලුතින් හිසකෙස් වැඩීම ද වෙයි.
*
වෙරළු කොළ හොඳින් කොටා එම යුෂය හිස්‌ කබලේ ආලේප කිරීම හිස්‌ හොරිවලට හොඳ ප්‍රතිකාරයක්‌.
තක්‌කාලි යුෂයත් සතියකට වරක්‌ හිස්‌ කබලේ සහ හිස්‌ කෙස්‌වල ආලේප කිරීම හොඳයි. හිස්‌ හොරිවලට වගේම, හිසකෙස්‌ දීප්තියටත් තක්‌කාලි යුෂ හේතු වෙනවා.
 
Last edited:
අද පරිගණකයක් ඉදිරියේ ඉන්න බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක් තමයි,ඇස් දැවිල්ල හා කඳුළු ගැලීම.මේකට වෙනත් හේතුත් තියෙන්න පුලුවන්.ඒ කවර හේතුවකට වුනත් මේ සරළ අත් බෙහෙත් කරලා බලන්න.
*දෙළුම් කොළ තම්බලා ඇස් තවන්න-සෝදන්න.ඉතාම ලොකු සුවයක් දැනෙනවා.
*සමන්පිච්ච මල් පෙරදා රැයේ සිට වතුර භාජනයක දාලා තියලා උදේට ඇස්-මුහුණ සෝදන්න.පැහැපත් පෙනුමක් වගේම ප්‍රසන්න සුවදක් දවසපුරා තියේවී.ඇස් සේදීම නිසා දැනෙන සුවය අසීමිතයි.
*බෝඹු දළු එලෙසින්ම පාවිච්චි කලහැකියි.මේ ශාඛ වර්ග තුනම ඇසට විතරක් නෙවෙයි මුහුණට දෙන්නෙත් ලස්සණ පෙනුමක් වගේම දවසපුරා කිසිම සෙන්ට් වර්ගයකින් නොලැබෙන සුවඳක්.අත්දුවයි!
:)
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
අද සුලබ අසනීපයක් වන හිරුවාරදය හෙවත් උදයේ හටගන්නා තද හිසරදයට කෙමක්.

  • නියගලා වැල් 3ක් ගෙන වලලු 3ක් සාදා ගන්න
  • ඒම වලලු හිසෙන් දමා දෙපෙයෙන් ගලවා ගන්න
  • මෙසේ 7 වරක් කරන්න.සුවය ස්ථිරයි.

Niyangala ala nam visai neda.
 
Niyangala ala nam visai neda.
:yes:සාමාන්‍යයෙන් නියඟලා වැලේ සියල්ලම තරමත් හෝ විෂ සහිතයි.
බැරි වෙලාවත් අල හෝ වැල් කොටසක් කැවුනොත් මෙන්න අත් බේතක්.

*එළකිරි, තන කිරි, උක් පැණි, සීනි, ගිතෙල්, සමසේ ගෙන කකාරා දෙන්න.
*හාතවාරිය අල ඉස්ම හෝ වෙරළු පොතු ඉස්ම පොවන්න.
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :yes:සාමාන්‍යයෙන් නියඟලා වැලේ සියල්ලම තරමත් හෝ විෂ සහිතයි.
    බැරි වෙලාවත් අල හෝ වැල් කොටසක් කැවුනොත් මෙන්න අත් බේතක්.

    *එළකිරි, තන කිරි, උක් පැණි, සීනි, ගිතෙල්, සමසේ ගෙන කකාරා දෙන්න.
    *හාතවාරිය අල ඉස්ම හෝ වෙරළු පොතු ඉස්ම පොවන්න.

    do the first trick and keep the things for the second trick within the reach while you are doing it :P
     
    තවත් සුලබ ගැටළුවක් ආහාර අරුචිය anorexia / loss of appetite.මේකට බටහිර පෙති ගිළ නොදමා අතුරු ආබාධ නැති අපේම අත් බෙහෙතක් කරලා බලන්න.
    *සූදුරු ටිකක් කබලේ බැද කුඩුකර කෝපි මෙන් සීනි සමඟ බොන්න.
    *සියඹලා උකුවට දියකර බොන්න.
    *සුදුළූණු බික් දෙකතුනක් ගින්නෙන් තම්බා කන්න
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අද පරිගණකයක් ඉදිරියේ ඉන්න බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක් තමයි,ඇස් දැවිල්ල හා කඳුළු ගැලීම.මේකට වෙනත් හේතුත් තියෙන්න පුලුවන්.ඒ කවර හේතුවකට වුනත් මේ සරළ අත් බෙහෙත් කරලා බලන්න.
    *දෙළුම් කොළ තම්බලා ඇස් තවන්න-සෝදන්න.ඉතාම ලොකු සුවයක් දැනෙනවා.
    *සමන්පිච්ච මල් පෙරදා රැයේ සිට වතුර භාජනයක දාලා තියලා උදේට ඇස්-මුහුණ සෝදන්න.පැහැපත් පෙනුමක් වගේම ප්‍රසන්න සුවදක් දවසපුරා තියේවී.ඇස් සේදීම නිසා දැනෙන සුවය අසීමිතයි.
    *බෝඹු දළු එලෙසින්ම පාවිච්චි කලහැකියි.මේ ශාඛ වර්ග තුනම ඇසට විතරක් නෙවෙයි මුහුණට දෙන්නෙත් ලස්සණ පෙනුමක් වගේම දවසපුරා කිසිම සෙන්ට් වර්ගයකින් නොලැබෙන සුවඳක්.අත්දුවයි!
    :)

    1.තේ සාදා ගත් පසු ඉවත දමන තේකොළ, මඳ රස්නයෙන් ගෙන පිරිසිඳු රෙදි පොට්ටනියකට බැඳ ඇස් වටේට තැවීමෙන්, කඳුළු ගැලීම, ඇස් දැවිල්ල, ඇස් රතුවීම වැනි දේට සහනයක් ලැබේ.
    2.සියඹලා කොළ, දෙළුම් කොළ එකට තම්බා එම වතුරෙන් ඇස් අවට සේදීමද, ඕනෑම ඇස් රෝගයකට සහ ඇස් වේදනාවට සුවයක් ගෙනදෙයි. නමුත් එය ඇස තුලට නොදැමිය යුතුයි.
     
    :yes::)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නගනයක් ආ විට--

    උදේ පාන්දර නින්දෙන් නෑගිට්ට ගමන්ම ඈස් දෙක අරින්නේ නෑතුව පූසෙක් ව පිරිමෑද අල්ලපු අත නගනේ ගාන්න!
    :)