මේක ගැන නං කියන්නම දෙයක් නෑ.අත්දුවයි,සත්තයි.මේ කෙම් ක්‍රම පුදුමයි.ස්තුතියි මිත්‍රයා!
![]()
tawa daanaum..mata sinhala hondata easy type karana widihak dan nane..rsinghlish walin wela yanawa..bt eka witarai honda
මේක ගැන නං කියන්නම දෙයක් නෑ.අත්දුවයි,සත්තයි.මේ කෙම් ක්‍රම පුදුමයි.ස්තුතියි මිත්‍රයා!
![]()
මේක කෙමක් නං නෙවෙයි අත් බේතක්.අත්දුටුවයි!issoriwalata kemak danne kenek innawada
tawa daanaum..mata sinhala hondata easy type karana widihak dan nane..rsinghlish walin wela yanawa..bt eka witarai honda
පුලුවන් විදිහට ලියලා මට එවන්න.ඔයාගෙ නමින් හදලා දාන්නම්.මේක සේවයක්නේ.පුලුවන් විදිහට ලියලා මට එවන්න.ඔයාගෙ නමින් හදලා දාන්නම්.මේක සේවයක්නේ.

අද සුලබ අසනීපයක් වන හිරුවාරදය හෙවත් උදයේ හටගන්නා තද හිසරදයට කෙමක්.
- නියගලා වැල් 3ක් ගෙන වලලු 3ක් සාදා ගන්න
- ඒම වලලු හිසෙන් දමා දෙපෙයෙන් ගලවා ගන්න
- මෙසේ 7 වරක් කරන්න.සුවය ස්ථිරයි.
Niyangala ala nam visai neda.
සාමාන්‍යයෙන් නියඟලා වැලේ සියල්ලම තරමත් හෝ විෂ සහිතයි.සාමාන්‍යයෙන් නියඟලා වැලේ සියල්ලම තරමත් හෝ විෂ සහිතයි.
බැරි වෙලාවත් අල හෝ වැල් කොටසක් කැවුනොත් මෙන්න අත් බේතක්.
*එළකිරි, තන කිරි, උක් පැණි, සීනි, ගිතෙල්, සමසේ ගෙන කකාරා දෙන්න.
*හාතවාරිය අල ඉස්ම හෝ වෙරළු පොතු ඉස්ම පොවන්න.

අද පරිගණකයක් ඉදිරියේ ඉන්න බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක් තමයි,ඇස් දැවිල්ල හා කඳුළු ගැලීම.මේකට වෙනත් හේතුත් තියෙන්න පුලුවන්.ඒ කවර හේතුවකට වුනත් මේ සරළ අත් බෙහෙත් කරලා බලන්න.
*දෙළුම් කොළ තම්බලා ඇස් තවන්න-සෝදන්න.ඉතාම ලොකු සුවයක් දැනෙනවා.
*සමන්පිච්ච මල් පෙරදා රැයේ සිට වතුර භාජනයක දාලා තියලා උදේට ඇස්-මුහුණ සෝදන්න.පැහැපත් පෙනුමක් වගේම ප්‍රසන්න සුවදක් දවසපුරා තියේවී.ඇස් සේදීම නිසා දැනෙන සුවය අසීමිතයි.
*බෝඹු දළු එලෙසින්ම පාවිච්චි කලහැකියි.මේ ශාඛ වර්ග තුනම ඇසට විතරක් නෙවෙයි මුහුණට දෙන්නෙත් ලස්සණ පෙනුමක් වගේම දවසපුරා කිසිම සෙන්ට් වර්ගයකින් නොලැබෙන සුවඳක්.අත්දුවයි!![]()
1.තේ සාදා ගත් පසු ඉවත දමන තේකොළ, මඳ රස්නයෙන් ගෙන පිරිසිඳු රෙදි පොට්ටනියකට බැඳ ඇස් වටේට තැවීමෙන්, කඳුළු ගැලීම, ඇස් දැවිල්ල, ඇස් රතුවීම වැනි දේට සහනයක් ලැබේ.
2.සියඹලා කොළ, දෙළුම් කොළ එකට තම්බා එම වතුරෙන් ඇස් අවට සේදීමද, ඕනෑම ඇස් රෝගයකට සහ ඇස් වේදනාවට සුවයක් ගෙනදෙයි. නමුත් එය ඇස තුලට නොදැමිය යුතුයි.


හැම දෙයක්ම විහිළුට ගන්න එපා.ඔයාගේ පූස් පිස්සුව තියාගන්න.නගනයක් ආ විට--..............
![]()









oyata pissuda?හැම දෙයක්ම විහිළුට ගන්න එපා.ඔයාගේ පූස් පිස්සුව තියාගන්න.![]()
eka atta ekak!
හැම දෙයක්ම විහිළුට ගන්න එපා.ඔයාගේ පූස් පිස්සුව තියාගන්න.![]()



