අතිශයින්ම-බොන-අයට-පමණයි.

Tharaka1220

Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    රත්තරං;12978444 said:
    මම අද අලුත්ම ජාතියක් ගැනයි කියන්න යන්නේ
    මේක නිපදවන්නේ දංකොටුව ස්පෙශල් පුද්ගලික සමාගමෙන්
    වෙන රටවල වගේ බෝතල් වල කෑන් වල දාලා බෙදාහරින දෙකයි පනහේ වැඩ මේ කොම්පැනිවල නෑ...
    කෙලින්ම අලංකාර සිලි කවරෙක එන්නේ. කැමති පාටකින් තෝරාගන්න පුලුවන්. වෙරි උනාම බෝතලේ බිදිලා වීදුරු කටු වලට කැපෙනව වගේ අනතුරුත් නෑ..
    කටුස්සන්, ගැරඩින්, මදුරුකොයිල් වගේම මලකඩ රස ඇතුලුව විවිද රස වර්ග රාශියකින් නිශ්පාදනය කෙරෙනවා


    Kasippu.JPG


    මචන් ලංකාවේ මෙව්වා මෙව්වා කරන්න පුහුනු ශ්‍රමිකයෝ තමා යොදාගන්නේ
    නුපුහුනු උන් කලාම පුහුනු කරන්න එක්කන් යනවා...

    kasippu.jpg



    පහත දැක්වෙන්නේ නුපුහුනු නිශ්පාදකයෙක් වැඩිදුර පුහුනුව සදහා කැදවාගෙන යන ආකාරය

    Girl_rape_in_netunti-epdp.jpg

    elaaaa
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේකත් ඇවිත් සීඩර් එකක්. විනාකිරි වගේ තමයි. මූඩිය ඇරපුවම මේක කොහොමද බොන්නේ කියලා හිතෙනවා. පස්සේ පොඩ්ඩ වෙලාවකින් සුවඳ නැති වෙනවා. බොන්න පුළුවන් අන්තිම බින්දුව වෙනකන්ම.

    savanna-dry-prem-cider-330ml.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න ඉතින් අද බ්‍රහස්පතින්දා දවස අද මෙහෙ නිවාඩු නිසා නෝම්බි වලට මෙහෙ බාර් ඔක්කොම වහන නිසා තියන පර්මිට් එක අරගෙන ගියා ලොකුම බාර් එකට. අයියෝ ඒක අලුත්වැඩියාවට වහලා කියලා අනික් එකට යන්න කිව්වා. කොහොම හරි පාර හොයාගෙන ගිහින් ප්ලේස් ඒක හම්බුනා. මෙහෙ බාර් ඉතින් ඔහේ පොඩි ෆුඩ් සිටියක් වගේ තමයි. කරත්තේ අරගෙන තමයි අපිට ඕන බෝතල් ගන්න ඕනේ. හි හි. ඔන්න ඉතින් තිබුණු සේසතටම අනික් පඩිය එනකන් කියලා බඩු ගත්තා. මෙන්න බඩු ටික. මේ බාගයක් විතරයි. මේ වගේම දෙකක් ගත්ත මොකද මෙහෙ නෝම්බි වලට බාර් මාසයකට වැඩිය වහන නිසා ස්ටොක් කරලා තියාගන්න ඕනේ නිසා. මොනවා උනත් එළකිරි එකේ අපේ බොන සෙට් ඒක අමතක කරන්න බැහැනේ.

    මේ විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා හා ජින් බෝතල් ටික.

    23jl4lh.jpg


    මේ බියර්, සීඩර්, අනික් බීම වර්ග එක්ක.


    33mab84.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හරි හරි. දැන් ඔන්න මේ සීඩර් එක මාරු. හදල තියෙන්නේ ලොකු ඇපල් පොඩි ඇපල් හැම ඇපල් එකක්ම පදම් කරලා. මේක සීඩර් එකක්. පෙරලා තියෙන්නේ HP . බුල්මර් කියන බ්‍රිතාන්‍ය සමාගමෙන්. මේකේ ඇල්කොහොල් ප්‍රතිෂතේ 4.5% වගේ වෙනවා. මේක ඉතින් ඔය පොඩ්ඩක් වදින්න ඕනේ වෙලාවට නියමයි. මේකේ රසත් හොඳයි.​

    2rravqo.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    makkeyi me seedar kiyanne?:eek:

    සීඩර් කියන්නේ පදම් කරපු බීමක්ම තමයි විනාකිරි වගේ. අපේ විනාකිරි පොල් වලින් හදනවා වගේ මේවා හදන්නේ ඇපල් ජාති වලින් මචන්. විනකිරිම නෙමේ. ඒ හා සමානයි.
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Latest at colombo duty free

    THE JOHN WALKER BLENDED SCOTCH WHISKY

    the-john-walker.jpg

    john_walker_1bottle_launch_04.jpg


    THE JOHN WALKER BLENDED SCOTCH WHISKY- A TRIBUTE TO THE FOUNDING FATHER OF JOHNNIE WALKER.
    Hand-crafted and made to order in single barrel batches with only 330 bottles available, The John Walker embodies rarity and exclusivity. Presented in a unique, individually numbered Baccarat crystal decanter that is hand blown, polished and engraved by one of only three Master-craftsmen in the world; The John Walker contains whisky blended from 9 hand selected casks. Building from the predecessors “Johnnie Walker Blue Label” and “King George V”, this blend takes the idea of hand selection of extraordinary casks, and takes that to new levels of rarity and craft. Every care has been made to recreate the authentic flavours of a 19th Century blend in John Walker’s original style and the whisky has been taken from a range of distilleries, some of which are now closed; making this whisky quite literally priceless.
    The John Walker is the ultimate luxury gift for any discerning gentleman. Encasing the gift is a hand crafted lacquer cabinet with over 60 hours of workmanship used to create the eleven layers of lacquer and luxurious cream leather interior. No detail is left to chance from the Baccarat cut crystal stopper to the 24 Carat Gold plated neck collar and travel stopper.
    Inside, the taste of The John Walker whisky starts in sophisticated fashion with the richness of mature fruits slowly following from the more youthful aromas of fresh citrus. The initial burst of flavour is defined by a vanilla oak sweetness, with the Older Speyside whiskies contributing to the amazing smoothness. These casks are designed to give wonderful malty flavours, characteristic of classic 19th Century whiskies. Cambus grain whisky is the unifying force that binds the great Malt whiskies together in “The John Walker”, combining to make a stunning tasting experience.

     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    සීඩර් කියන්නේ පදම් කරපු බීමක්ම තමයි විනාකිරි වගේ. අපේ විනාකිරි පොල් වලින් හදනවා වගේ මේවා හදන්නේ ඇපල් ජාති වලින් මචන්. විනකිරිම නෙමේ. ඒ හා සමානයි.
    ela ela
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ape kattiya kiyapu nisa mamath soju aran biwwa...

    %25EB%25AC%25B4%25EC%25A0%259Cw-1.jpg


    mata danune meka tikak, Dry gin nathnam white arrack eke gathiyak thynawa.... Mata hariyata sure naa.. white rum da danneth naa....:confused:

    lassanata bonna puluwan... aga rathwenawa ambanaka... ikmanata wadinawath ekka..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මොන සුපිරි බඩු ගැහුවත් අන්තිම ෂොට් එක ගල්ම තමා. මොකද පර්ස් එකේ අන්තිම රුපියලට ගන්න පුළුවන් එකම බෝතලේ..