අතිශයින්ම-බොන-අයට-පමණයි.

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Kisima awulak nathuwa gahanna puluwan,meka tikak seeni wadiy
    Malibu-2.jpg
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :lol::lol::lol::lol::lol::lol::lol:
    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..


    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​

    arrack.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අපිට ඉතින් කර්ස්බර්ග් තමා

    ඕවයේ ගනන් දාපන්කෝ. හෙට ගිහින් එකක් අරන් එන්න ඕනි. නොන්ඩි වෙන්න බෑ පුටෙ ගනං කියපන්කො
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අර ගංජ කොක්ටේල් එක අපිට හදන්න පුළුවන් බං එත් අමු කංස හොයාගන්න එක තමා අව්ල
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,538
    1,002
    113
    Negombo paththe thama
    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..


    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​
    arrack.jpg

    :rofl::rofl::yes::yes: Rep+ futhaaa!!
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ දෙක මේ දැන් ගත්තේ.

    මේක ඉන්දියන් වොඩ්කා එකක්. පට්ට සුපිරි.

    img6087cw.jpg


    මේක ඕස්ට්‍රේලියන් ඩ්‍රයි බියර් එකක්

    img6086lq.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේක පෙරන්නේ දකුණු කොරියාවේ. සොජු තමයි මේ පානයේ නම. මේක හොයාගත්තේ 1926. මේක ඇල්කොහොල් ප්‍රතිශතය 19.5% වෙනවා. රුසියාවේ හදන වොඩ්කා වගේම පානයක් තමයි මේකත්. හැබැයි වොඩ්කා වලට වඩා පොඩ්ඩක් පනිරසයි මොකද පාඩම් කරන්න ගන්න අමු ද්‍රව්‍ය වල සීනි ප්‍රමාණය නිසා. කලින් මේක පාඩම් කරේ සහල් වලින් වන අතර දැන් අර්තාපල්, බාර්ලි හා ඇල්කනික් වතුර වලින් පාඩම් කරලයි මේක පෙරන්නේ.


    පැණිරස Vodka කොහෙද බන් තියෙන්න. Vodka කියන්නේ ලෝකේ තියෙන සැරම බීමක්. Whisky වලට වඩා percentage එක සාමාන්යෙන් vodka වල වැඩියි. vodka කියන්නේ Russian බීමක්.උන් සීතලට කන් පාත්වෙන්ඩ ගහන්ඩ ඕනේ හින්ද තමයි ඔච්චර සැර.40% න නම් උඩ පුතෝ. Smirnoff අයිති වෙන්නෙත් Vodka ගොඩට එකත් 40% මතක විදිහට.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    1214045724000_13.jpg



    මෙන්න මගේ brand එක මේකත් black label තමා හරිය.... ගල් ගානම තමයි. ඒ වුනාට ගල් ගහනවා වගේ නොන්ඩි නැතුව ගහන්ඩ පුළුවන්.