අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    උඹ එල්ලෙන්න හිතාගෙන ආවේ මම පැටියා කියල හිතාගෙන වෙන්න ඇති... නෑ මම ඌ නෙමෙයි..
    විකල්පයක් නෑ එකයි ෆේක් එකකින් ආවේ... හද පෙන්නුවම හද දිහා බලන්න මචං.. ඇඟිල්ල දිහා නෙමෙයි..
    වසරේ ඇදගෙන නැම :lol:

    images

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ.. එයා අනිත් අයට අපහස කරන්න යෙදුණේ පෞද්ගලිකව නෙමෙයි නේ නේද මචං...
    එහෙමනං එකේ ප්‍රතිවිපාක කරුණාකරලා එයාට භුක්ති විදින්න ඉඩ අරින්න..
    අනිත් අය ප්‍රසිද්ධියේ අපහස විදින්නයි, එයාට විතරක් දේවල් පෞද්ගලිකව පැහැදිලි කරන්නයි අවශ්‍ය නෑ කොහොමත්.. කාටත් සමානව සලකන්නයි මේක මේ විදිහට දැම්මේ..

    කැපකිරීමක වටිනාකමක් තියෙනවනං ඒක අගයකරන්න ඕනේ.. නමුත් මෙතන මොකද්ද.. කැපවෙලා තියෙනවා ඉතාම පක්ෂග්‍රාහීව.. ඇයි සමහර ත්‍රෙඩ් වලට විතරක් විශේෂ සැලකිල්ලක්.. සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නම ඕනේ එතුමා මෙතන පොදුවේ...
    නෑ....
    ඔබ මේක වලාධියෙන් අල්ල ගෙන....
    ඔය කළු චරිතය කියන එකට නොමිනේෂන් ත්‍රෙඩ් එකේදි දාල තිබ්බෙ චාටර් ම චරිතය කියලා. ඔහු මගෙන් පීඑම් කරල ඇහුව චාටර් කියන එක හරි නැ නේද වෙන වචනයක් නැද්ද කියලා. මම කිව්වා අභව්‍ය චරිතය හෝ කලු චරිතය කියල දාන්න කියලා. ඔවුන් ඒ තරම් සැළකිලිමත්......

    කළු චරිතය කියන එක ගැන මගේ අරෝවක් නෑ. එහෙම එකක් තේරීමෙන් ඔවුන් වටහා ගනීවි ඔවුන් මේ සමාජය කුල හැසිරෙන එකට මේකේ තියන ප්‍රතිරෝධය. එහෙම ප්‍රතිරෝධයක් පවතින බව දැනීම හොද එකක්.

    මම එතෙනදි විරුද්ධ වුනේ පැටිය සහ ජේසන් ගේ නම් ඒකට ඇතුලත්ව තිබීමට. අනිත් අය ඔය පොඩි පොඩ පික්සු කෙලිලි, තිබ්බ අය. අඩු වැඩි වශයෙන්. එතන තිබ්බ නම් වලින් මම පෞද්ගලිකව දකින්නේ තියෙන්නේ එක් කළු චරිතයයි කියලා. ඒ ඇමසින්. ෆේක් හැට හුට හමාරක් හදාගෙන මේකේ පරාමිතීන් වික්ෂේපනය කරන කෙනෙක් ඔහු.

    ඔය කලින් තිබ්බ එළකිරි එවෝඩ්ස් වලදී සමහර නාමයෝජනා තිබ්බ අය තමන්ව දාන්න එපා කියලා ඉල්ලලා තිබ්බ කෙලින් ම. මමත් එක සැරයක් එහෙම කලා මට මතකයි. නමුත් මේකෙදි එහෙම වුනා ද කියල කියන්න මම දන්නේ නෑ.....

    මෙතන පක්ෂග්‍රාහී බවක් නෑ. මොකද මම දන්න තරමින් ඔය කවුරුවත් පෞද්ගලික වෛර පිරිමහන අය නෙවෙයි....විශේෂයෙන ම ටොම් කරපු මේ සංවිධාන කටයුත්ත මම නං ඉතාම ඉහලින් අගය කරනවා.
    කලින් මම කිව්ව වගේ වැරදි ඇති. නමුත් එහෙම හරි කරන්න වෙන කවුද මෙතන ඉදිරිපත් වුනේ ටොම් සහ ඔහු ගේ පිරිවර ඇර???????

    ඔබ ඉදිරිපත් වුනා ද, මම ඉදිරිපත් වුනා ද????
    අන්න ඒක අගය කරමු.........
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචං උඹ මේකට මැදිහත් වෙන්න එපා...
    උඹත් එක්ක කතා කරලා විසදගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක..
    යමක් කමක් කිරිය ඇතුලේ කරන්න පුළුවන්, පිළිගැනීමක් තියෙන එවුන්ට විතරක් මේකට රිප්ලයි කරන්න කියල කරුණාකරලා ඉල්ලා සිටිනවා..
    වලි දාන්න නෙමෙයි ආවේ මම ඒකයි..
    මේවට කතා කරලා මැදිහත් වෙන්න එළකිරියේ ඇතුලේ උඹේ තියෙන මට්ටම සහ පිළිගැනීම හුගාක්ම මදි මචං... ඒ නිසා උඹ මේ කතාවෙන් අයින් වෙලා ඉදපන්...

    ඔව් මචන් අයින් වෙලා ඉදපන්,නැත්නම් :dull::dull:

    පැටියා;19500415 said:
    එහෙම පුලුවන්ද බං අද ඊයෙ නටන නරින්ට ඕනෙ විදියට මේකෙ වැඩ වෙන්න? ඒවා හඳේ :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචං උඹ මේකට මැදිහත් වෙන්න එපා...
    උඹත් එක්ක කතා කරලා විසදගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක..
    යමක් කමක් කිරිය ඇතුලේ කරන්න පුළුවන්, පිළිගැනීමක් තියෙන එවුන්ට විතරක් මේකට රිප්ලයි කරන්න කියල කරුණාකරලා ඉල්ලා සිටිනවා..
    වලි දාන්න නෙමෙයි ආවේ මම ඒකයි..
    මේවට කතා කරලා මැදිහත් වෙන්න එළකිරියේ ඇතුලේ උඹේ තියෙන මට්ටම සහ පිළිගැනීම හුගාක්ම මදි මචං... ඒ නිසා උඹ මේ කතාවෙන් අයින් වෙලා ඉදපන්...

    ane aththata:lol::lol::rofl:.Mata paanne ithin:shocked:.Hari hari mama ain wela innanko loku ayya wade karagena yannako:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    me thread eka patiyata patalawanna hadanna epa u deyak kiyanna thiyenawanam sudda sinhalenma kiyanawa bora diye malu bana epa
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සොහොන;19502827 said:
    තෙරෙඩ් එක දාපු අයියා වසයි :lol: ඔයාට කොටුවක් අරගෙන ඇවිල්ලා ගහයි අපිනම් දන්නේ නැ [/COLOR]:lol:

    tumblr_lm85mwLdIN1qiihmb.jpg
    :shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    කොන්දක් නැති ෆේක් අනාතයෙක්.. කව්රුවත් මුන්ට උත්තර දෙන්න ඕනේ නෑ. බෑන් කරල දානවා මිසක්
    :):)
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    නෑ....
    ඔබ මේක වලාධියෙන් අල්ල ගෙන....
    ඔය කළු චරිතය කියන එකට නොමිනේෂන් ත්‍රෙඩ් එකේදි දාල තිබ්බෙ චාටර් ම චරිතය කියලා. ඔහු මගෙන් පීඑම් කරල ඇහුව චාටර් කියන එක හරි නැ නේද වෙන වචනයක් නැද්ද කියලා. මම කිව්වා අභව්‍ය චරිතය හෝ කලු චරිතය කියල දාන්න කියලා. ඔවුන් ඒ තරම් සැළකිලිමත්......

    කළු චරිතය කියන එක ගැන මගේ අරෝවක් නෑ. එහෙම එකක් තේරීමෙන් ඔවුන් වටහා ගනීවි ඔවුන් මේ සමාජය කුල හැසිරෙන එකට මේකේ තියන ප්‍රතිරෝධය. එහෙම ප්‍රතිරෝධයක් පවතින බව දැනීම හොද එකක්.

    මම එතෙනදි විරුද්ධ වුනේ පැටිය සහ ජේසන් ගේ නම් ඒකට ඇතුලත්ව තිබීමට. අනිත් අය ඔය පොඩි පොඩ පික්සු කෙලිලි, තිබ්බ අය. අඩු වැඩි වශයෙන්. එතන තිබ්බ නම් වලින් මම පෞද්ගලිකව දකින්නේ තියෙන්නේ එක් කළු චරිතයයි කියලා. ඒ ඇමසින්. ෆේක් හැට හුට හමාරක් හදාගෙන මේකේ පරාමිතීන් වික්ෂේපනය කරන කෙනෙක් ඔහු.

    ඔය කලින් තිබ්බ එළකිරි එවෝඩ්ස් වලදී සමහර නාමයෝජනා තිබ්බ අය තමන්ව දාන්න එපා කියලා ඉල්ලලා තිබ්බ කෙලින් ම. මමත් එක සැරයක් එහෙම කලා මට මතකයි. නමුත් මේකෙදි එහෙම වුනා ද කියල කියන්න මම දන්නේ නෑ.....

    මෙතන පක්ෂග්‍රාහී බවක් නෑ. මොකද මම දන්න තරමින් ඔය කවුරුවත් පෞද්ගලික වෛර පිරිමහන අය නෙවෙයි....විශේෂයෙන ම ටොම් කරපු මේ සංවිධාන කටයුත්ත මම නං ඉතාම ඉහලින් අගය කරනවා.
    කලින් මම කිව්ව වගේ වැරදි ඇති. නමුත් එහෙම හරි කරන්න වෙන කවුද මෙතන ඉදිරිපත් වුනේ ටොම් සහ ඔහු ගේ පිරිවර ඇර???????

    ඔබ ඉදිරිපත් වුනා ද, මම ඉදිරිපත් වුනා ද????
    අන්න ඒක අගය කරමු.........

    අන්න එක තමයි මචං මම කියන්නේ... අපේක්ෂකයන්ට ඉදිරිපත්වීමට හෝ නොවී සිටීමට මෙතන අවස්ථාවක් දීල නෑ... Mr.Tom තමන්ගේ හිතුමතේට අපේක්ෂකයන්ව පාවිච්චි කරලා..
    කැමතිද? නැද්ද? එක අහල ඉන්න ඕනේ..
    එහෙම නැතුව එයා පූර්ව නිගමනයකට ඇවිත් කැමති කියල මිනිස්සුන්ට මෙහෙම අපහස කරන එක, අපහසුතාවයට පත්කිරීම සාධාරණයි කියල උඹ හිතනවද? උඹ උගත් මිනිහෙක් නේ, හිතට එකගව උඹ කියපන්කො උඹේ අවසරේකින් තොරව කළු චරිත පෝල් එකට උඹේ නම දැම්මනං උඹ කැමතිද?
    කරුණාකරලා මෙතනදී අපේක්ෂකයන්ට සිද්ධවෙච්ච හානිය වෙනුවෙන් පොදුවේ සමාව ගැනීමක් Mr.Tom ගෙන් බලාපොරොත්තු වෙනවා..

    පක්ෂග්‍රාහී වීමේ ගැටළුව එන්නේ මචං සමහර පෝල් ඕපන් සහ සමහර පෝල් ක්ලෝස් වීම.. මෙතන මේ තේරීම් දෙකට අදාළ නිර්ණායක මොනවද කියල දැනගන්න කාටත් පොදුවේ අයිතියක් තියෙනව නේ මචං...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ එල්ලෙන්න හිතාගෙන ආවේ මම පැටියා කියල හිතාගෙන වෙන්න ඇති... නෑ මම ඌ නෙමෙයි..
    විකල්පයක් නෑ එකයි ෆේක් එකකින් ආවේ... හද පෙන්නුවම හද දිහා බලන්න මචං.. ඇඟිල්ල දිහා නෙමෙයි..:)

    සොන්තාසියෝ.. අපිත් මේකේ උන්ට හද පෙන්නුවා... ඔයිට වැඩිය උන්ගෙන් ගේම කෝල් කලා.. හම්බයන්ට තනියෙන් ටෝක් කලා... ඒත් ඔරිජිනල් එකවුන්ට් එකෙන්..

    පිරිමියෙක් උනාම කොන්දක් තියාගනින් තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින්න.
     
    Last edited:

    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    රත්තරං;19502953 said:
    සොන්තාසියෝ.. අපිත් මේකේ උන්ට හද පෙන්නුවා... ඔයිට වැඩිය උන්ගෙන් ගේම කෝල් කලා.. හම්යටන්ට තනියෙන් ටෝක් කලා... ඒත් ඔරිජිනල් එකවුන්ට් එකෙන්.. පිරිමියෙක් උනාම කොන්දක් තියාගනින් තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින්න.

    මචං මම මෙතන උඹගෙන් උපදෙස් මුකුත් ඉල්ලුවද? නෑනේ?
    අනික කරුණාකරලා මචං උඹගේ පම්පෝරි අහන්න නං මට කිසිම උවමනාවක් නෑ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අන්න එක තමයි මචං මම කියන්නේ... අපේක්ෂකයන්ට ඉදිරිපත්වීමට හෝ නොවී සිටීමට මෙතන අවස්ථාවක් දීල නෑ... Mr.Tom තමන්ගේ හිතුමතේට අපේක්ෂකයන්ව පාවිච්චි කරලා..
    කැමතිද? නැද්ද? එක අහල ඉන්න ඕනේ..
    එහෙම නැතුව එයා පූර්ව නිගමනයකට ඇවිත් කැමති කියල මිනිස්සුන්ට මෙහෙම අපහස කරන එක, අපහසුතාවයට පත්කිරීම සාධාරණයි කියල උඹ හිතනවද? උඹ උගත් මිනිහෙක් නේ, හිතට එකගව උඹ කියපන්කො උඹේ අවසරේකින් තොරව කළු චරිත පෝල් එකට උඹේ නම දැම්මනං උඹ කැමතිද?
    කරුණාකරලා මෙතනදී අපේක්ෂකයන්ට සිද්ධවෙච්ච හානිය වෙනුවෙන් පොදුවේ සමාව ගැනීමක් Mr.Tom ගෙන් බලාපොරොත්තු වෙනවා..

    පක්ෂග්‍රාහී වීමේ ගැටළුව එන්නේ මචං සමහර පෝල් ඕපන් සහ සමහර පෝල් ක්ලෝස් වීම.. මෙතන මේ තේරීම් දෙකට අදාළ නිර්ණායක මොනවද කියල දැනගන්න කාටත් පොදුවේ අයිතියක් තියෙනව නේ මචං...

    උඹට Mr.Tom එක්ක සෑහෙන්න ලොකු අවුලක් තියෙනවා වගේ නේද? :dull:
     
    රැ වෙලා එන්නකෝ වරදට සමාව දීලා ඔයාව බාර ගන්න මනාපයි
    :lol: