අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    atha harala dapan ban dan e thread ekath naha anika unge paramarthaya une kawawath apahasuthawayata path karana eka neme ban adu pdu thiyenawa ehema thamyi ban godak kattiyak ekathu karan karanakota ohoma wenawa anika samahara un poll eka danna danneth naha ban hariyata :cool:un adu padu hadan i laga para hodatama karayi api unwa agaya karanna ona anika uba me thread damillen patiyata bara karanne :dull:
     
    Last edited:

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    මම නම් ඔය බකමූනව දෑක්කෙත් අදයි, තරහට නෙමේ එත් අලුතෙන් අපු කොල්ලො මොනවද දන්නෙ සන්විදානය කොරන සිනියර්ල පොඩ්ඩක් බැලුවනම් තව හොදයි.
    ඇත්ත වෙන්න පුළුවන් එත් සමාවක් ගන්න තරම් දෙයක් තවම වෙලා නැහැනේ
    පැටියට ප්‍රශ්ණයක් නැත්තම් එච්චරයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අයියෝ මචං ප්ලීස්..
    උඹ අයින් වෙලා ඉදපං..
    මම උඹේ නම තරු වලින් හරි වහල දැම්මේ උඹව මේකට ඇදගන්න ඕනේ නැති හින්ද මට..
    මට මේකේ එක එකා එක්ක වලි දාන්න ඕනේ නෑ කොහොමත් මම ආවේ එකට නෙමෙයි..
    උඹවයි උඹේ ප්‍රෙග්නන්ට් වයිෆ් ගෙයි පික්ස්චර්ස් දාල උඹව මෙතන මට්ටු කරන එක මහා දෙයක් නෙමෙයි මට.. නමුත් නොකරන්නේ උඹගේ ඔය අග්රෙසිව් ටෝක් වින් මෙතනට වැඩක් නැති හින්ද..
    ඒ හින්ද කිව්වම උඹ පැත්තකට වෙලා ඉදපන්..

    ටොමා වගේ එකෙක්ට ගේම අදිනවනම් මම පැත්තකට වෙලා ඉන්නේ නෑ බන්
    නිකන් සොන්තාසි වැඩ කරන්න එපා පොන්ස්

    ඔරිජිනල් එකෙන් වර
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇත්ත වෙන්න පුළුවන් එත් සමාවක් ගන්න තරම් දෙයක් තවම වෙලා නැහැනේ
    පැටියට ප්‍රශ්ණයක් නැත්තම් එච්චරයි



    පැටියට ප්‍රශ්ණයක් නැත්තම් එච්චරයි

    :lol::lol::lol:
     

    kingdewi

    Well-known member
  • මචන් , උඹෙන් එළකිරියේ කොල්ලන්ට වෙන්න තියන දේ ගැන හිතපන් ! උන්ගෙන් උඹට වෙන දේ ගැන හිතන්නේ නැතුව !! සරලවම ඔච්චරයි !!!!
     

    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    රත්තරං;19503204 said:

    ටොමා වගේ එකෙක්ට ගේම අදිනවනම් මම පැත්තකට වෙලා ඉන්නේ නෑ බන්
    නිකන් සොන්තාසි වැඩ කරන්න එපා පොන්ස්

    ඔරිජිනල් එකෙන් වර

    ගේම අදින්න..
    මට ගේම අදින්න ඕනේ නෑ... ඌයි මට ගේම දුන්නේ සද්ද නැතුව..
    මම ආවේ ගේමක් ඉල්ලගෙන නෙමෙයි.. මම ආවේ සාධාරණේ බලාගෙන..
    ඌ මට අපහස කරා, එහෙනං ඌ අර අනිත් හැම තැනදීම පෙන්නන මහත්මා ගතිය මෙතනදිත් තියාගෙන වෙච්ච වරදට පොදුවේ හැමෝම ඉස්සරහ සමාව ගන්න කියපන්..
    එච්චරයි වෙන්න ඕනේ..
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    සොහොන;19503205 said:
    පැටියට ප්‍රශ්ණයක් නැත්තම් එච්චරයි
    :lol::lol::lol:
    සමාජ විවිධත්වය... උබ වගේ මිනිස්සුත් ලොකේ ඉන්න ඔනේ :)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mata hitenne patiyata godak upset vage, namuth uta uge patiya id eken enna lajjai meka kiyanna mokada ehema kivvoth kattiya uva byte ekata ganna nisa. pau ban u nam
     

    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    මචන් , උඹෙන් එළකිරියේ කොල්ලන්ට වෙන්න තියන දේ ගැන හිතපන් ! උන්ගෙන් උඹට වෙන දේ ගැන හිතන්නේ නැතුව !! සරලවම ඔච්චරයි !!!!

    මට උන්ගෙන් කිසිං දෙයක් වෙන්න අවශ්‍ය නෑ... මට වෙන්න ඕනේ එකම දේ මම මෙතන එළකිරියේ හදාගෙන තියෙන නම එක එකා උන්ට ඕන විදිහට පාවිච්චි කරලා විනාශ කරන එක වළක්වන්නයි...
    උඹත් රෙපුටඩ් මෙම්බෙක් නේ.. උඹ කැමතිද උඹේ අනුදැනුමෙන් තොරව එක එකා උඹේ නම පාවිච්චි කරා පෝල් ඕපන් කරනවට නිකං තමන්ව බලු කරලා.. නැහැනේ මචං.. මම කතාකරන පැත්තත් පොද්ද්දක් සාධාරණව බලපන්..
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කළු චරිතය නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී වුන අකටයුතුකම
    වෙනුවෙන් ප්‍රසිද්දියේ සියලු දෙනාගෙන් එම අංශය භාර ජුරී සබිකයා
    විදියට සමාව ඉල්ලා සිටිනවා. එසේ චන්ද විමසුම සදහා නම් ඇතුලත්
    කිරීමේදී නාම යෝජනා ගණන සහ ඒවා දුන් පිළිවෙල පමණක් භාවිතා
    කර බව කරුණාවෙන් සලකන්න.

    මෙහෙ සියලු වැරැද්ද මා සතු වන අතර අනෙකුත් ජුරි සබිකයන් හෝ
    ප්‍රධාන සංවිදායක තුමාගේ කිසිම වැරද්දක් නොවන බව තේරුම් ගන්න.

    මා විසින් සිදු කරන ලද වැරදි
    * ඉදිරිපත් වූ නාම යෝජනා චන්ද විමසුමට දැමීමට පෙර එම
    පුද්ගලයන්ගෙන් අවසර ඉල්ලීම සිදු නොකිරීම.
    * චෝදනා එල්ල උවද දිගටම චන්ද විමසුම දක්වා මෙම event එක ගෙන යාම
    * බහුතරයක් දෙනා නම් ඉවත්කරන ලෙස ඉල්ලීමක් කලද ඒ සදහා
    අවශ්‍ය කටයුතු සිදු කිරීමට නොහැකි වීම (මෙහිදී මම හිතුවේ නම් අයින්
    කරතොත් අනිත් පුද්ගලයන් මෙම තරගය පක්ෂපාති එකක් ලෙස හංවඩු
    ගසාවි යන මතය නිසා)

    නැවත වරක්. වසරේ චාටර් පුද්ගලයා / වසරේ කළු චරිතය ලෙස event
    එකක් organize කර එයට තමන්ගේ අනුදැනුමෙන් තොරව නම් ඇතුලත්
    කර ඔවුන්ගේ චරිතය , නම අපකීර්තියට පත් කිරීමේ වරදට සහ ඔවුන්ගේ සිත් රිදවීමේ වරදට සියලු
    දෙනාගෙන් ප්‍රසිද්දියේ සමාව ඉල්ලා සිටිමි.
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගේම අදින්න..
    මට ගේම අදින්න ඕනේ නෑ... ඌයි මට ගේම දුන්නේ සද්ද නැතුව..
    මම ආවේ ගේමක් ඉල්ලගෙන නෙමෙයි.. මම ආවේ සාධාරණේ බලාගෙන..
    ඌ මට අපහස කරා, එහෙනං ඌ අර අනිත් හැම තැනදීම පෙන්නන මහත්මා ගතිය මෙතනදිත් තියාගෙන වෙච්ච වරදට පොදුවේ හැමෝම ඉස්සරහ සමාව ගන්න කියපන්..
    එච්චරයි වෙන්න ඕනේ..

    ඉතින් ඔරිජිනල් එකෙන් වරෙන් සමාවගන්න:lol::lol::lol::lol:

    ටොමා ඔය දැරිවිට සාහසික ලෙස අතවර කලාද?:(:(:(
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    සොහොන;19503150 said:
    සොරි බන් වැරදුනා පොස්ට් 184 අනාතයා :lol:
    නොකියමත් බැහැ ....
    පොස්ට් 184ක් වෙන්න පුළුවන් එත් ගෙදරට වෙලා අම්මගේ තාත්තගේ සල්ලි වලින් බඩ පුරොගෙන දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් එන්න තරම් නම් මම අනාත වෙලා නැහැ :)
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ගේම අදින්න..
    මට ගේම අදින්න ඕනේ නෑ... ඌයි මට ගේම දුන්නේ සද්ද නැතුව..
    මම ආවේ ගේමක් ඉල්ලගෙන නෙමෙයි.. මම ආවේ සාධාරණේ බලාගෙන..
    ඌ මට අපහස කරා, එහෙනං ඌ අර අනිත් හැම තැනදීම පෙන්නන මහත්මා ගතිය මෙතනදිත් තියාගෙන වෙච්ච වරදට පොදුවේ හැමෝම ඉස්සරහ සමාව ගන්න කියපන්..
    එච්චරයි වෙන්න ඕනේ..

    moka unath uba thama niyama kalu charithe.hariytam ekek uba nominate krl thiyenw.meka ithin sadaranaine bn..
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට උන්ගෙන් කිසිං දෙයක් වෙන්න අවශ්‍ය නෑ... මට වෙන්න ඕනේ එකම දේ මම මෙතන එළකිරියේ හදාගෙන තියෙන නම එක එකා උන්ට ඕන විදිහට පාවිච්චි කරලා විනාශ කරන එක වළක්වන්නයි...
    උඹත් රෙපුටඩ් මෙම්බෙක් නේ.. උඹ කැමතිද උඹේ අනුදැනුමෙන් තොරව එක එකා උඹේ නම පාවිච්චි කරා පෝල් ඕපන් කරනවට නිකං තමන්ව බලු කරලා.. නැහැනේ මචං.. මම කතාකරන පැත්තත් පොද්ද්දක් සාධාරණව බලපන්..

    mehemai machan, uba EK_awards ne? ube nama ara poll eke na. eka nisa ubata samavaganna kiyanna ba mokada u ubata varaddak karala nati nisa. samavagana kiyanna one e poll eke inna kattiyai. uba patiya nam siravata eken varen, avith kiyapan. mama ubata sup eka dennam.