අතිශ්‍ය භයානක හීන
ඔයගොල්ලෝන්ගේ ජීවිත කාලේදී දැකපු අතිශ්‍ය භයන්කාර හීන එහෙම මේ Thread එකේ බෙදාහදා ගනිමු.
ඔයගොල්ලෝන්ගේ ජීවිත කාලේදී දැකපු අතිශ්‍ය භයන්කාර හීන එහෙම මේ Thread එකේ බෙදාහදා ගනිමු.





Mage First Love Eka Nethi Wechcha Eka
Eya Sunami Ekata Ahu Una 2004
Wena Bayanaka Deyak Nam Wela Ne








මං ඉරිදා දවසක ගෙදර ඉන්නකොට අපෙ ගෙවල් පැත්තෙ බුවෙක් බයිසිකල් කට්ටකින් ඇවිත් නැගපන් කොලොන්නාව පැත්තෙ රවුමක් දාලා එන්න කිව්වා මාත් ෂෝටක් ගහන් ඇවිත් නැග්ගා බයිසිකලේට ඔහොම ටික දුරක්යනකොට එකපාරම බයිසිකලේ උඩට යන්න පටන්ගත්තා ප් ලේන් එකක් වගේ මන් කිව්වා මාව වැටෙයි හු** පාත් කරහන් කියල මොන .. මූ ඇහුවෙ නෑ දැන් මූ අහසේ රස්තියාදු ගහනවා
ඔන්න දැන් අපි පොළෝ මට්ටමින් ගොඩක් උඩ පහලින් මට බොරැල්ලයි රාජගිරියයි පේනවා පලාතම එකපාරම ඩබල් දාලනේ ගියෙ සයිකලේ මාව ලිස්සුවා වැටුන කියහන්කො පහතට උඹලට කියන්න සිරා වගේමයි බන් එවලෙ වැටුණෙ අන්තිමේදි මාව වැටුනෙ මහපාර මැදට එතකොටම ඇහැරුනා
පුදුම සිද්ධිය කියන්නේ ඕක දැකල දවස් දෙකකින් මාව කාර් එකකට හැප්පිලා ඇක්සිඩන්ට් එකක් උනා
අනතුර කලින් පෙනුනදෝ කියල මට හිතෙනවා


Patta

Mage First Love Eka Nethi Wechcha Eka
Eya Sunami Ekata Ahu Una 2004
Wena Bayanaka Deyak Nam Wela Ne
නයා හිතුවද දන්නේ නැහැ හැපින්නක් කියලාතව පාරක් හීනෙන් දැක්කා නයෙක් ඇවිත් මගේ ප*යට දෂ්ඨ කරනවා..


