අති ගරු මාමා වෙත

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අති ගරු මාමා වෙත

    අති ගරු මාමා වෙත
    මාමේ ඔහේගේ අපල වලට බාර වෙනව නම්,
    ඔහේගෙ බූද‍ලේම දේවාල වලට පන්සල් වලට පූජා කරනවා කියලා බාර වෙන්න.
    මේ රටේ අනාදිමත් කාලයක් තිබුණු නිධන් වස්තු,
    පුරා වස්තු , අලි ඇතුන් පූජ කරන්න බාර වෙන්නෙපා.
    මේවා මාමාගෙ දේපල නෙමෙයි.
    මේවා රටේ උරුමය.
    මාමා රටේ සේවකයෙක් මිස අයිති කාරයා නෙමෙයි.
    ඕං අපි නොකිවුවය කියන්න එපා හරිය?


    :frown::frown::frown:
     
    • Like
    Reactions: dj ice cold

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාම කියන්නේ උබේ මිනිහගේ (පොනිමල් ලොල්ලගේ) නියම තාත්තාට ... ගොන් එළදෙන :angry::angry::angry::angry::angry:
    සුනිමල්ව තමුසෙම තියා ගන්නවා මැට්ටා..