අති ගරු මාමා වෙත
අති ගරු මාමා වෙත
මාමේ ඔහේගේ අපල වලට බාර වෙනව නම්,
ඔහේගෙ බූදලේම දේවාල වලට පන්සල් වලට පූජා කරනවා කියලා බාර වෙන්න.
මේ රටේ අනාදිමත් කාලයක් තිබුණු නිධන් වස්තු,
පුරා වස්තු , අලි ඇතුන් පූජ කරන්න බාර වෙන්නෙපා.
මේවා මාමාගෙ දේපල නෙමෙයි.
මේවා රටේ උරුමය.
මාමා රටේ සේවකයෙක් මිස අයිති කාරයා නෙමෙයි.
ඕං අපි නොකිවුවය කියන්න එපා හරිය?