මේන් ස්ට්රීට් එක වගේ....1980s Colombo
View attachment 174356
Rambutan 1905s
View attachment 174357
------ Post added on Jun 15, 2022 at 11:41 AM
ai ape minissu mechchra kunu daanne. Munta parisraya gena hegeemak nedda. mokk hari gatta kole wisi kalaa. 92% literacy tibilath prisaraya gena hegeemak nedda.
කොන්ඩා කොටට කප්පලා යුනිෆොර්ම් එහෙම නියමිත විදියට තියෙනවද බලලා ඉස්කෝල වලින් විනය හදනවා කියලා උන්ව මෙන්ටලිත් ඇබියුස් කරලා බොරුවක් මේන්ටේන් කරපු එකේ ප්‍රතිඵලai ape minissu mechchra kunu daanne. Munta parisraya gena hegeemak nedda. mokk hari gatta kole wisi kalaa. 92% literacy tibilath prisaraya gena hegeemak nedda.
ane mnda owa ugannanath one dewal nweine.common sense ne.dusbin tiyenne kunu daanna kiya la danne nene.කොන්ඩා කොටට කප්පලා යුනිෆොර්ම් එහෙම නියමිත විදියට තියෙනවද බලලා ඉස්කෝල වලින් විනය හදනවා කියලා උන්ව මෙන්ටලිත් ඇබියුස් කරලා බොරුවක් මේන්ටේන් කරපු ඒවයේ ප්‍රතිඵල
ugannanna one dewal tamai, uba unat eka waraddak widihata dakinne plastic walin environment ekata karana impact eke tarama tikak hari awabodayak tyena nisa, munta oka scl walin hambennet na, munge parents lagen ennet na mokada munge parents latath oya demai wela tyenneane mnda owa ugannanath one dewal nweine.common sense ne.dusbin tiyenne kunu daanna kiya la danne nene.
අඩෝ සිරාවට බලපන් අපේ උන්.. ගන්න දෙයක් නැ.. අපේ විනාසේ අපිමයි කරගන්නේ..
තවමත් ඉතා සුළු රුවල් බෝට්ටු කීපයක් යනවා මාළු අල්ලන්න. මේ ලගදි ඔය දීවරයෝ ගැන තියන ලංකවේ youtube channel එකක දැක්ක මම..ළඟදි මම මීගමුව හරියෙදි රුවල් ඔරු සෙට් එකක් දැක්ක beach එකේ
ඒවගෙන් තාම මාලු අල්ලන්න යනවද
මට පෙනුනු විදියටනම් tourism promotion සීන් එකට වගේ ඔරු දාල තිබ්බෙ එකම වගේ රුවල් තිබ්බෙ
එන pm තොගේ එකතු කරාම ලොකු ගෙයක් ගහන්න පුළුවන්. ඒ තරම්ම pm..
ඔක්කොම එකතු කරලා එකපාරට දාන්නම් වෙලාවක..mega thread ekak dapn ko kaluwo....
ara ath wada thread eka wage
වෝල්ටර් වයිට් මහත්තය පට්ට වයසයි නෙහ්. මන් කියන්නෙ අවුරුදු 50ට නම් අනිවා වැඩි වෙන්නම ඕනෙ. 70ක්වත් ඇති.පොඩි කාලේ ට්‍රෙන් එකේ යද්දී කළුතර වාද්දුව එහෙම රුවල් ඔරු යනවා මතකයි. දැන් ඒවා දකින්නවත් නෑ