අති සුන්දර මිගමු වෙරල 1958දී..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔය රුවල් බෝට්ටු ඉස්සර දකිනව මුහුදෙ.....
    තෙල් ගැටලුව දිගට තිබුනොත් අනාගතේදිත් දකින්න බැරිවෙන එකක් නෑ....





    නිකමට කැලේ ගණයගෙ වෝල් එක පැත්තෙ රවුමක් දැම්ම...
    හදිස්සියකටවත්, මූට pm එකක්වත් දැම්මට වැඩක් වෙන එකක් නෑ....😂😂😂




     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    1980s Colombo

    1655273437167.png


    Rambutan 1905s

    1655273506558.png

    ------ Post added on Jun 15, 2022 at 11:41 AM
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    ai ape minissu mechchra kunu daanne. Munta parisraya gena hegeemak nedda. mokk hari gatta kole wisi kalaa. 92% literacy tibilath prisaraya gena hegeemak nedda.
    කොන්ඩා කොටට කප්පලා යුනිෆොර්ම් එහෙම නියමිත විදියට තියෙනවද බලලා ඉස්කෝල වලින් විනය හදනවා කියලා උන්ව මෙන්ටලිත් ඇබියුස් කරලා බොරුවක් මේන්ටේන් කරපු එකේ ප්‍රතිඵල
     
    • Like
    Reactions: Kalegana and Sabren

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    කොන්ඩා කොටට කප්පලා යුනිෆොර්ම් එහෙම නියමිත විදියට තියෙනවද බලලා ඉස්කෝල වලින් විනය හදනවා කියලා උන්ව මෙන්ටලිත් ඇබියුස් කරලා බොරුවක් මේන්ටේන් කරපු ඒවයේ ප්‍රතිඵල
    ane mnda owa ugannanath one dewal nweine.common sense ne.dusbin tiyenne kunu daanna kiya la danne nene.
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    ane mnda owa ugannanath one dewal nweine.common sense ne.dusbin tiyenne kunu daanna kiya la danne nene.
    ugannanna one dewal tamai, uba unat eka waraddak widihata dakinne plastic walin environment ekata karana impact eke tarama tikak hari awabodayak tyena nisa, munta oka scl walin hambennet na, munge parents lagen ennet na mokada munge parents latath oya demai wela tyenne
     
    • Like
    Reactions: Kalegana and Sabren

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    View attachment 174346

    Leading ocean polluter in South Asia! කාටද ආඩම්බර!
    අඩෝ සිරාවට බලපන් අපේ උන්.. ගන්න දෙයක් නැ.. අපේ විනාසේ අපිමයි කරගන්නේ..
    ළඟදි මම මීගමුව හරියෙදි රුවල් ඔරු සෙට් එකක් දැක්ක beach එකේ
    ඒවගෙන් තාම මාලු අල්ලන්න යනවද
    මට පෙනුනු විදියටනම් tourism promotion සීන් එකට වගේ ඔරු දාල තිබ්බෙ එකම වගේ රුවල් තිබ්බෙ
    තවමත් ඉතා සුළු රුවල් බෝට්ටු කීපයක් යනවා මාළු අල්ලන්න. මේ ලගදි ඔය දීවරයෝ ගැන තියන ලංකවේ youtube channel එකක දැක්ක මම..

    ඔය රුවල් බෝට්ටු ඉස්සර දකිනව මුහුදෙ.....
    තෙල් ගැටලුව දිගට තිබුනොත් අනාගතේදිත් දකින්න බැරිවෙන එකක් නෑ....





    නිකමට කැලේ ගණයගෙ වෝල් එක පැත්තෙ රවුමක් දැම්ම...
    හදිස්සියකටවත්, මූට pm එකක්වත් දැම්මට වැඩක් වෙන එකක් නෑ....😂😂😂




    එන pm තොගේ එකතු කරාම ලොකු ගෙයක් ගහන්න පුළුවන්. ඒ තරම්ම pm..

    mega thread ekak dapn ko kaluwo....
    ara ath wada thread eka wage
    ඔක්කොම එකතු කරලා එකපාරට දාන්නම් වෙලාවක..
     
    • Haha
    Reactions: PHBhagya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,673
    113
    පොඩි කාලේ ට්‍රෙන් එකේ යද්දී කළුතර වාද්දුව එහෙම රුවල් ඔරු යනවා මතකයි. දැන් ඒවා දකින්නවත් නෑ
    වෝල්ටර් වයිට් මහත්තය පට්ට වයසයි නෙහ්. මන් කියන්නෙ අවුරුදු 50ට නම් අනිවා වැඩි වෙන්නම ඕනෙ. 70ක්වත් ඇති.