උබලට arawap මතකද ?
මගේ දැන් එකේ bank එකේ කෝටිගානක් සල්ලි ඇති පොලිය වැටිලා .
මගේලගත් තිබ්බේ මෙන්න මේ virtion එකමයි .
මේ italy වල විකුනපු phone එකක් නේද ?
මේ tim කියන්නේ උන්ගේ sim company එකක්ද කොහෙද .
ow tim kiyanne carrier
a kale commwarrior nam file manager walin makanna puluwan kama tibbada kohedomessages yawanawa ho gala infect unama epa wenawa




