sony ericsson k310iSony Ericsson K510ammo e kale nam niyamai. Adarei mathak weddith
hammoඒකාලෙ මෙමරි chip එකක් අරගන්න තරම් සල්ලියක් තිබුන් නෑ මගෙ 3110c එකේ memory එකත් 32mb වගේ මතක සින්දු දෙකක් තුනක් දාගෙන අලුතින් ඒව download කරේ පරන ටික delete කරල. හෙනම ආසයි sony e වල w230i ද කොහෙද පෝන් එකේ අර කොටිය ලිදේ වැටිල ඉන්න ගේම ගහන්නn73 එකක් වගේ තිබුන එකෙක්ට ඒ කාලෙ මාරම පිලිගැනීමක් තිබ්බ. රෑ එලිවෙනකන් ebuddy වලට fb එක ලින්ක් කරල කෙල්ලො එක්ක chat කලා මතකයි. ඒ කෙල්ලො නම් ඉන්නවද මැරිලද දන්නෙත් නෑ
infared walin thama share karanne neh?අඩෝ ඔව් බන් අර 3110 පැත්තෙන් තිබුන අමුතු ලයිට් කෑල්ලක් වගේ එකකුත් infared වලට මාරම ලස්සන කාලයක් බන්. මේ වගේ වගකීම් ප්‍රශ්න මොනවත් තිබුනෙ නෑ ජීවිතේ සුන්දරම කාලෙ මමනම් දකින විදියට.hammoinfared walin thama share karanne neh?
අඩෝ ඔව් බන් අර 3110 පැත්තෙන් තිබුන අමුතු ලයිට් කෑල්ලක් වගේ එකකුත් infared වලට මාරම ලස්සන කාලයක් බන්. මේ වගේ වගකීම් ප්‍රශ්න මොනවත් තිබුනෙ නෑ ජීවිතේ සුන්දරම කාලෙ මමනම් දකින විදියට.
සයිවර් පාරක් දාල කොත්තුවක් කාල හිටියා නේද බන්...