No idea ban. Den owa hariyata karana ewun innawada danne na. Paper ad ekakuth danna balanna..

No idea ban. Den owa hariyata karana ewun innawada danne na. Paper ad ekakuth danna balanna..

Mama ahapu prashneta uththra dennako, wate yanne nethuwa.
oyata ohoma deyak unoth oya monawada karanne?
scenario: oyata malli kenek innawa, eya eka parama athurudahan wenawa. oyala, practically karanna puluwan hema deyakma karanawa, eeth news ekak ne, ee wage asarana una welawaka oyala karanne mokakda?

අතුරුදහන් වෙන්න හේතුව ?
සමහර උන් කෑල්ලට කොක්කා මාමා පාර දාලා බඩ උනාම දෙන්නම පැනලා යනවා දුර පැති වලට ලැජ්ජාවෙන් බේරෙන්න.

Depression machn

එහෙනම් සියදිවි නසාගෙන ඇති බං.
මචන් මගේ යාලුවෙක් ගේ මල්ලි කෙනෙක් දැන් මාසයක් විතර ඉඳන් අතුරුදහන් වෙලා ඉන්නේ. කරන්න පුළුවන් හැම දේම කලා. Social media wala damma , posters gahuwa. Policiyata inform kala. තාම man ගැන කිසිම තොරතුරක් නෑ.
උඹලා දන්නා අංජනම් බලන තැනක් එහෙම නැද්ද අතුරුදහන් වෙච්ච කට්ටිය ගැන යමක් දැනගන්න
Thanks