අතේ කලු යනවද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ මම මාස කීපයකට පොඩි වැඩවගයකට පට්ට විදියට මුලු දවසෙම වගේ එක එක දේවල්වලට අව්වේ බයික් එකෙන් ගියා. මම සාමාන්‍යයෙන් ජැකිට් එකක් අදින්නෑ. ටී ෂර්ට් එකගහල යන්නේ. අඩෝ දැන් මගේ අත් දෙකම පට්ට විදියට කලු වෙලා ටී ෂර්ට් එක ගැලෙව්වම අත් දෙකේ තියෙනව පාට දෙක වෙන්වෙන ලයින් එක ඒ කිව්වේ ටී ෂර්ට් එකේ අත් ඉවර වෙන තැන.

    දැන් මම බලන් ඉන්නව කලින් විදියට එනකන් මාස ගානක් තිස්සේ ඒත් කිසි වෙනසක් නැ බන්. මේ වගේ අව්වට කලු වෙන ඒව පර්මනන්ට් ද බන්? :baffled::baffled::dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    permanent nah mchn jacket eka dala masayak padapan apau sudu wenwa

    මම ඉන් පස්සේ ගෙවුනු මාස කීපයම වැඩිය අව්වේ ගියේ නෑ මචෝ.. කිසිම අඩුවක් නෑනේ. ටී ෂර්ට් එක ගැලෙව්වම පට්ට චාටර් නිකන් පාට කරල වගේ :no::dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කළු වෙච්චි ටිකට මොකක් හරි අලෝගෙන සුදු හරිය ඇරගෙන ටෑන් එහෙකටවත් බැහැපං :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කඩ්ඩ බැරි එකා;17971439 said:
    මම ඉන් පස්සේ ගෙවුනු මාස කීපයම වැඩිය අව්වේ ගියේ නෑ මචෝ.. කිසිම අඩුවක් නෑනේ. ටී ෂර්ට් එක ගැලෙව්වම පට්ට චාටර් නිකන් පාට කරල වගේ :no::dull:

    ow bn ehema thamai dawal awwuwe yanna epa bn jacket eka noda ganan deyak nathi wenwa bella kalu wenwa :dull: mage nam dan tikak makila eath hariyatama makenne nah kalu wena para mokda jacket eka noda pelak welwata yana nisa :dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කළු වෙච්චි ටිකට මොකක් හරි අලෝගෙන සුදු හරිය ඇරගෙන ටෑන් එහෙකටවත් බැහැපං :yes:
    :rolleyes:

    ow bn ehema thamai dawal awwuwe yanna epa bn jacket eka noda ganan deyak nathi wenwa bella kalu wenwa :dull: mage nam dan tikak makila eath hariyatama makenne nah kalu wena para mokda jacket eka noda pelak welwata yana nisa :dull:

    මගේ ජැකිට් එකට බෙල්ල වැහෙන්නෑ මචෝ. :dull::no:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Maget ehemai ban. man 3 quater, Tshirt adan yanne. danis 2 ken palaha eka patak. at 2 eka tawa patak. aga wena patak :growl::(:(

    Mat hoyanawa ban widiyak. samahara evun kiwa Light Green color Vasline eka rata ganna kiyala. man try kare na
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කඩ්ඩ බැරි එකා;17971552 said:
    :D



    දවස් දෙකෙන්? එහෙනම්පට්ට අව්වෙ යන්න ඇත්තේ:no:
    ow ban.. ude 11ta wage gedarin giye. gedara awe 4ta waage. traffic eke hitiya godak wela.
    ath deka ganna deyak naha ban :(
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඕක යන්නෙ නෑ. :no: දැන් අත් දෙක කලු නිසා කෙල්ලෙක් බලන එකක් නෑ.
    දැනට ඉන්නව නම් ඊලඟ පාර දැක්ක ගමන් දාලා යයි.
    ඉස්කෝලෙ/කැම්පස් යනව නම් මීට පස්සෙ ගුරුවරු උගන්නන එකක් නෑ අත් දෙක අව්වට කලු වෙලා නිසා.
    ජොබ් හොයන්න නං හිතන්න වත් එපා.. අත් කලු උන්ට ජොබ් දෙන්නෙ නෑ.
    ජොබ් එකක් කරනව නම් අත් දිගට ඇඳලා කෆ්ලිනුත් දාගෙන යන්න, වැරදිලා වත් ලොක්කා දැක්කොත් එවෙලෙම අස් කරයි.
    තව ගොඩාක් ප්‍රස්න එයි.. ඒත් දැන් මොනා කරන්නද. බොහොම කණගාටුයි :(